Mal Dunnen Lyrics by Meena PrasadineeRadeesh Vandebona
Mal Dunnen (මල් දුන්නෙන්) is a Sinhala song sung by Meena Prasadinee and Radeesh Vandebona. This page presents the Mal Dunnen lyrics in Sinhala script (මල් දුන්නෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Dunnen |
|---|---|
| SINGER | Meena Prasadinee, Radeesh Vandebona |
| VIEWS | 23 |
| UPDATED |
Mal Dunnen Lyrics
Mal dunneng ma vidda heeyak ewaa
Hee saraya ma sitha venasak kalaa
Pem bandde ai mata rahasak kiyaa
Oba hinda ma dura gamanak giyaa
Ee aadare kathawaai ape
Me aadarayai .... me aadarayai
Tharu raenee sanda paanee ape kathawan kiyaa
Manda sulage pini vassee ape kathawak kiyaa
Ee aadare kathawaai ape
Me aadarayai .... me aadarayai
Oba maage aalokee sadakal mage jeevithee
Seedevee pana maage ma raka ganna pana se obe
Ee aadare kathawaai ape
Me aadarayai .... me aadarayai
Mal dunneng ....මල් දුන්නෙන් ගී පද
මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා
හී සැරය මා සිත වෙනසක් කලා
පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි .... මේ ආදරයයි
තරු රෑනේ සඳ පානේ අපේ කතාවන් කියා
මඳ සුළගේ පිණි වැස්සේ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි .... මේ ආදරයයි
ඔබ මාගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ
සීදේවී පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි .... මේ ආදරයයි
මල් දුන්නෙන් ....Performances of Mal Dunnen
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Dunnen” on YouTube.
Cover Versions · 12
▶Coverස්වප්නා X මේ ආදරයයි X අනුරාගික නෙතු Mashup Cover | Lochana RangallaLochana Rangalla
▶CoverMal Dunnen Ma Wetha ( Dewantha Cover Song)Dewmi Awantha
▶CoverMal Dunnen Ma Wetha ( මල් දුන්නෙන් මා වෙත හීයක් එවා ) | " මේ ආදරයි - Me Adarayai " Theme SongST Music
▶CoverMe Adarayai (Teledrama Theme Song) | මේ ආදරයයි | Sirasa TVTheme Songs "තේමා ගීත"
▶CoverThun thuba mal thuba mal තුන් තුඹ මල් Chandrani gunawardhanaS. Withanage
▶CoverMal Dunnen (මල් දුන්නෙන්) - THE TEDY FT SL SNAKE | Official Vlog Type Music VideoThe Tedy
▶CoverMal Dunnen song(මල් දුන්නෙන්)| Anuksha Fans songKINGDOM OF ANUKSHA LOVERS
▶CoverMal Dunnen Ma Wetha (මල් දුන්නෙන් මා වෙත) | Me Adarayai Theme Song | YHM | Music Editz LKMUSIC EDITZ LK
▶CoverMal Dunne - Edward Jayakody-මල් දුන්නෙන්-විශාරද එඩ්වඩ් ජයකොඩිDr. Ajantha Ranasinghe Official
▶CoverMAL DUNNEN ~ME ADARAYAI TELEDRAMA THEME SONG~(මල් දුන්නෙන් මා වෙත) WEDDING MOOD BY FREE TUNESFree Tunes
▶CoverMal Dunnen (මල් දුන්නෙන්) Hipop Remix Dance Mix - THE TEDY FT SL SNAKE | (DJ NYN) Sri Lankan Best DJNayana Induwara ( DJ NYN )
▶Coverමේ ආදරයයි Mal Dunnen Ma Wetha | Me Adarayai Theme Song | Sirasa TVHMS CreationZ LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Dunnen LyricsMal Dunnen Lyrics Englishමල් දුන්නෙන්මල් දුන්නෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMeena Prasadinee SongsMeena Prasadinee LyricsPrasadinee Lyrics