Degurunta Awanathawa Lyrics
“degurunta avanatawa wiwawi” (දෙගුරුන්ට අවනතව විවාවී): Degurunta Awanathawa (දෙගුරුන්ට අවනතව) lyrics, a Sinhala heartbreak song sung by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as degurunta avanatawa, and in Sinhala it is දෙගුරුන්ට අවනතව ගී පද.
| SONG | Degurunta Awanathawa |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Degurunta Awanathawa Lyrics Singlish
degurunta avanatawa wiwawi
nawum sewanak soyaa
piyaabaa yanna oba
mage lowa wedanaa mama taniwa widinnam
edaa apa sinaasunu uyanthera maawathe
nagi riya peraherin giyada oba wen welaa
atheethaye sihina lowa maki netha unu diyen
obe rath kopul thala themi yana bawa danimi
ape piyawara radunu upan bima heradamaa
giyada oba duras wi wenath surathak daraa
mage tani nothaniyata mage langa radenata
obe suwandin bindak mehi thabaa yanu menawiදෙගුරුන්ට අවනතව ගී පද
දෙගුරුන්ට අවනතව විවාවී
නැවුම් සෙවණක් සොයා
පියාඹා යන්න ඔබ
මගේ ලොව වේදනා මම තනිව විඳින්නම්
එදා අප සිනාසුණු උයන්තෙර මාවාතේ
නැගී රිය පෙරහැරින් ගියද ඔබ වෙන් වෙලා
අතීතයෙ සිහින ලොව මැකි නෙත උණු දියෙන්
ඔබේ රත් කොපුල් තල තෙමී යන බව දනිමි
අපේ පියවර රැදුණු උපන් බිම හැරදමා
ගියද ඔබ දුරස් වී වෙනත් සුරතක් දරා
මගේ තනි නොතනියට මගේ ලඟ රැදෙන්නට
ඔබේ සුවඳින් බිඳක් මෙහි තබා යනු මැනවි
Performances of Degurunta Awanathawa
Cover versions, live performances, and reality-show contestant performances of “Degurunta Awanathawa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Degurunta Awanathawa LyricsDegurunta Awanathawa Lyrics Englishදෙගුරුන්ට අවනතවදෙගුරුන්ට අවනතව ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe Lyrics

