Miyuru Kaviyaki Lyrics
“Miyuru kawiyaki landuni oba mata” (මියුරු කවියකි ළඳුනි ඔබ මට): Miyuru Kaviyaki (මියුරු කවියකි) lyrics, a Sinhala love song sung by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මියුරු කවියකි ගී පද, and many know it simply as Miyuru kawiyaki.
| SONG | Miyuru Kaviyaki |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Miyuru Kaviyaki Lyrics Singlish
Miyuru kawiyaki landuni oba mata
Hade nibandawa popiyana
Namudu thol aga upatha nolaba
Hada gabee nithi lathewena
Hadehi ipadee sahas suwahaas
Arak wee hada kalambana
Vadan atha mata kawiyak wu wa oba
Liyannata path iru pura
Miyuru kawiyaki .....
Mahada gamba thula sadakal prathirawa
Weewa golu basin
An nethak gatenawa lesin oba
Nupadin pan hinda thulinමියුරු කවියකි ගී පද
මියුරු කවියකි ළඳුනි ඔබ මට
හදේ නිබඳව පොපියනා
නමුදු තොල් අග උපත නොලබා
හද ගැබේ නිති ලතැවෙනා
හදෙහි ඉපදී සහස් සුවහස්
අරක් වී හද කළඹනා
වදන් ඇත මට කවියක් වු ව ඔබ
ලියන්නට පත් ඉරු පුරා //
මියුරු කවියකි .....
මහද ගැඹ තුළ සදාකල් ප්‍රතිරාව
වේවා ගොළු බසින්
අන් නෙතක් ගැටෙනා ලෙසින් ඔබ
නූපදින් පන් හිඳ තුලින් //
Performances of Miyuru Kaviyaki
Cover versions, live performances, and reality-show contestant performances of “Miyuru Kaviyaki” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyuru Kaviyaki LyricsMiyuru Kaviyaki Lyrics Englishමියුරු කවියකිමියුරු කවියකි ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe Lyrics
