Monawada Muththe Lyrics
“Monavada muththe mokada karanne” (මොනවද මුත්තේ මොකද කරන්නේ), Monawada Muththe (මොනවද මුත්තේ මොකද කරන්නේ) lyrics: a Sinhala folk song sung by Rohana Weerasinghe, with words by S Mahinda Thero, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is මොනවද මුත්තේ මොකද කරන්නේ ගී පද, and many know it simply as Monavada muththe.
| SONG | Monawada Muththe |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| LYRICIST | S Mahinda Thero |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 104 |
| UPDATED |
Monawada Muththe Lyrics Singlish
Monavada muththe mokada karanne
Mokatada oba oya bima haaranne..
Obatath lamayo nopenay nositami
Amba atayak situwannata haarami..
Dukase situwa amba atayak ada
Eka ambayakvath kanna labewida..
Mama lamayo min ambayak nopatami
Yuthukama pamanak itukota thabanemi
Tamanta nolabena dekin loketa
Karanta haki de noma therayi mata..
Pudumai lamayo obe oya adahasa
Hadunoth ohomata obatama weyi dosa..
Pera un aya sitawu amba gaswala
Phalayen apa kawuruth labanemu phala
Apan pasuwa ena ayatath ema phala
Labennta salasuma apage yuthukama
E yuthukama honda hati denagatthemi..
Ayubowan muththe mama yannemi..//මොනවද මුත්තේ මොකද කරන්නේ ගී පද
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි..//
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට..
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස..
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි..
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..//Performances of Monawada Muththe
Cover versions, live performances, and reality-show contestant performances of “Monawada Muththe” on YouTube.
Cover Versions · 12
▶Covermonawada muththe mokada karanne | මොනවද මුත්තේ මොකද කරන්නේ | sinhala lama geeODTV
▶CoverMonawada muththe mokada karanne | මොනවද මුත්තේ මොකද කරන්නේ? | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverMonawada Muththe Mokada Karanne(මොනවද මුත්තේ මොකද කරන්නේ)Baby TV
▶Cover'Monawada Muththe Mokada Karanne' (මොනවද මුත්තේ මොකද කරන්නේ)NADEE ROMINA
▶CoverMonawada Muththe Mokada Karanne /මොනවද මුත්තේ මොකද කරන්නේ (Anusha Nanayakkara / Rohana Weerasinghe)Bee Tones
▶CoverMonawada Muththe Mokada Kranne - මොනවද මුත්තේ මොකද කරන්නේ - (Rohana Weerasingha)InfiniBandR
▶CoverMonawada Muththe Mokada Karanne - Rohana Weerasinghe & Anusha Nanayakkara (මොනවද මුත්තේ මොකද කරන්නේ)Sinhala Songs 3000
▶CoverMonawada Muththe Mokada Karanne මොනවද මුත්තේ මොකද කරන්නේSivmeth
▶Covermonawada muththe mokada karanne/මොනවද මුත්තේ මොකද කරන්නේ/kids Tv/කිඩ්ස් ටිවීFunToon Kids
▶CoverMonawada Mutte / මොනවද මුත්තේ මොකද කරන්නේ / 4/5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගීPrasad Liyanage
▶Coverමොනවද මුත්තේ මොකද කරන්නේ (Monawada Muththe Mokada Karanne)Charith Gunasekera
▶Coverමොනවද මුත්තේ (Cover version of Monawada Muththe by Dr. Rohana Weerasinghe) - අපේ සිංහල පන්තියRandeezR
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Monawada Muththe LyricsMonawada Muththe Lyrics Englishමොනවද මුත්තේ මොකද කරන්නේමොනවද මුත්තේ මොකද කරන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe LyricsRohana Weerasinghe ComposerS Mahinda Thero Lyricist