Hela Kula Sirithata Lyrics by Rohana Weerasinghe
Hela Kula Sirithata (හෙළ කුල සිරිතට) is a Sinhala song sung by Rohana Weerasinghe. The lyrics were written by Upali Danawalavithana. This page presents the Hela Kula Sirithata lyrics in Sinhala script (හෙළ කුල සිරිතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hela Kula Sirithata |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 19 |
| UPDATED |
Hela Kula Sirithata Lyrics
Hela kula siritata subha nakathin
Mangala gamanata yana diyani//
Aasiri gee meda atha pan vathkara
Bandi pila andala vathsunu thavara
Mal vel ella
Varalasa hadaveela//
Hela kula siritata...
Jeevana gee potha supurudu thaleta
Geeyen sarasala
Naedae mavpiyo varam ganna duwa
Bulath hurulu deela//
Hela kula siritata...හෙළ කුල සිරිතට ගී පද
හෙළ කුල සිරිතට සුභ නැකතින්
මංගල ගමනට යන දියණි//
ආසිරි ගී මැද අතපැන් වත්කර
බැඳි පිළි අන්දලා වත්සුනු තවරා
මල් වැල් එල්ලා
වරලස හැඩවීලා//
හෙළ කුල සිරිතට...
ජීවන ගී පොත සුපුරුදු තාලෙට
ගීයෙන් සරසාලා
නෑදෑ මව්පියෝ වරම් ගන්න දුව
බුලත් හුරුළු දීලා//
හෙළ කුල සිරිතට...Related Songs and Tags
Hela Kula Sirithata LyricsHela Kula Sirithata Lyrics Englishහෙළ කුල සිරිතටහෙළ කුල සිරිතට ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe LyricsRohana Weerasinghe ComposerUpali Danawalavithana Lyricist