Handekare Lyrics
“Handaekare amba mal wata bamara natan na” (හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා): Handekare (හැන්දෑකරේ) lyrics, a Sinhala sad song sung by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැන්දෑකරේ ගී පද, and many know it simply as Handaekare amba.
| SONG | Handekare |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 23 |
| UPDATED |
Handekare Lyrics Singlish
Handaekare amba mal wata bamara natan na
Ninda naethath man taniyen heena dakinna
Male suwada math bamarun malata genaawe
Sadae eliya sanda hewanata sisila genaawe
Gagae iwura ganga diya muhudata gena aawe
Mage hitata tanikama kawuru genaawe
Dolae handata gee seepada kotana aesendo
Diwae rahata lunu aembulak bathata laebedo
Hitaya nuhuru aala haegum hita uhuladae
Dukata kiyana mae gee pada kata aesaedoහැන්දෑකරේ ගී පද
හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා
මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ
සදේ එළිය සඳ හෙවනට සිසිල ගෙනාවේ
ගගේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට තනිකම කවුරු ගෙනාවේ
දොළේ හඬට ගී සීපද කොතැන ඇසෙන්දෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතය නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇසේදෝPerformances of Handekare
Cover versions, live performances, and reality-show contestant performances of “Handekare” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handekare LyricsHandekare Lyrics Englishහැන්දෑකරේහැන්දෑකරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe Lyrics


