Kaba Siniya Thuma (Theme Song) Lyrics by Cartoon SongsJayantha RathnayakaRohana Weerasinghe
Kaba Siniya Thuma (Theme Song) (කාබාසිනියා තුමා) is a Sinhala song sung by Cartoon Songs, Jayantha Rathnayaka, and Rohana Weerasinghe. The lyrics were written by Athula Ransirilal, and the music is composed by Jayantha Rathnayaka. This page presents the Kaba Siniya Thuma (Theme Song) lyrics in Sinhala script (කාබාසිනියා තුමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaba Siniya Thuma (Theme Song) |
|---|---|
| SINGER | Cartoon Songs, Jayantha Rathnayaka, Rohana Weerasinghe |
| LYRICIST | Athula Ransirilal |
| COMPOSER | Jayantha Rathnayaka |
| VIEWS | 30 |
| UPDATED |
Kaba Siniya Thuma (Theme Song) Lyrics
Onna yaalu pera kaaleka
Kolamkaaryoth ekka
Koloppamin kaale gewapu duwak thibuna
E duwe ethumaata sangeetaya penwanu baa
Piyaano vayaleen batanalaa
Hoya hoya paligaththa
Perani watina thanu mekuwa
Raaga thaala pisunu kalaa
Lee thati wala iri anda
Saptaswara pita wuwaa
E hindama methumaata kaabaasiniyaa kiwwaa
Koloppam duwe kaabaasiniyaathumaage kathawa me
Sangeetaya raeki piyaanowiyage veera kathawayi me
Maha dhana sampath piri itirunoth
Maha balawath bala wata kara sitiyath
Sangeeta mihiriyawe suwaya nohadhunannaa
Rateth keneku ho samathak wanu baa
(Desheeya sangeeta nidhaanayi e deshe urume...//)කාබාසිනියා තුමා ගී පද
ඔන්න යාළු පෙර කාලෙක
කෝලම්කාරයොත් එක්ක
කොලොප්පමින් කාලේ ගෙවපු දූවක් තිබුණා
ඒ දූවේ ඒතුමාට සංගීතය පෙන්වනු බෑ
පියානෝ වයලීන් බටනලා
හොය හොය පළිගත්තා
පැරණි වටින තනු මැකුවා
රාග තාල පිසුණු කළා
ලී තැටි වල ඉරි ඇන්දා
සප්තස්වර පිට වූවා
ඒ හින්දම මේතුමාට කාබාසිනියා කිව්වා
කොලොප්පම් දූවේ කාබාසිනියාතුමාගේ කතාව මේ
සංගීතය රැකි පියානෝවියගේ වීර කතාවයි මේ
මහා ධන සම්පත් පිරී ඉතිරුනොත්
මහා බලවත් බල වට කර සිටියත්
සංගීත මිහිරියාවේ සුවය නොහඳුනන්නා
රටෙත් කෙනෙකු හෝ සමතෙක් වනු බෑ
(දේශීය සංගීත නිධානයයි ඒ දේශේ උරුමේ...//)Related Songs and Tags
Kaba Siniya Thuma (Theme Song) LyricsKaba Siniya Thuma (Theme Song) Lyrics Englishකාබාසිනියා තුමාකාබාසිනියා තුමා ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs LyricsJayantha Rathnayaka ComposerAthula Ransirilal Lyricist