Nathi Bari Mohothaka Lyrics by Rohana Weerasinghe
Nathi Bari Mohothaka (නැති බැරි මොහොතක) is a Sinhala song sung by Rohana Weerasinghe. This page presents the Nathi Bari Mohothaka lyrics in Sinhala script (නැති බැරි මොහොතක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nathi Bari Mohothaka |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Nathi Bari Mohothaka Lyrics
Nathi bari mohotaka pihitata inne
Mavuni piyanani oba pamanai
Budun langata apage duka danne
Mavuni piyanani oba depalai
Kalpa gananakin apa nudutuwa muth
Unusuma adu netha obe kadellae
Parajayen apa asarana wuda
Rakawaranai obage sevenellae
Ape namata esa kandulu unanne
Obata pamanai me sitija walallae
Sabae pemath senehasath labanne
Obe uthum miyaras gangulallaeනැති බැරි මොහොතක ගී පද
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මවුනි පියාණනි ඔබ පමණයි
බුදුන් ළඟට අපගේ දුක දන්නේ
මවුනි පියාණනි ඔබ දෙපලයි
කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූදා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ
අපේ නමට ඇස කඳුළු උණන්නේ
ඔබට පමණි මේ සිතිජ වළල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් මියරැස් ගඟුළැල්ලේ
Related Songs and Tags
Nathi Bari Mohothaka LyricsNathi Bari Mohothaka Lyrics Englishනැති බැරි මොහොතකනැති බැරි මොහොතක ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe Lyrics