Muthu Kuda Ihalana

Song Details: Singer & Composer Information
Muthu Kuda Ihalana Lyrics in Sinhala (මුතු කුඩ ඉහලන ගී පද) and English by Rohana Weerasinghe and composed by Rohana Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Muthu Kuda Ihalana
🎼 COMPOSER
👁️ VIEWS
228

Muthu Kuda Ihalana Lyrics

Muthu kuda ihalana mal varusave
Uda igilena vita vehileni
Ebi bala riya kavulu dorin
Yata giya davase desa giya igili

Aduru lala senkada gala vesse
Diyadahara patayi dedunne
Themi themi adara madu vesse
Giya dedena ada yanava demantale

Riya athule unusuma obata didi
Nahavai ma riyasaka mada vature
Nea hita ridune adath eda sihivi
Ape sabadakam nea riyasaka danne

Muthu kuda ihalana mal varusave
Uda igilena vita vehileni
Ebi bala riya kavulu dorin
Yata giya davase desa giya igili

මුතු කුඩ ඉහලන ගී පද

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ

මුතු කුඩ ඉහලන මල් වරුසවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

Frequently Asked Questions

Who sang Muthu Kuda Ihalana?

Rohana Weerasinghe performed Muthu Kuda Ihalana. Rohana Weerasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Muthu Kuda Ihalana?

Rohana Weerasinghe composed the music for Muthu Kuda Ihalana. Rohana Weerasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Muthu Kuda Ihalana complete lyrics?

You can find the complete Muthu Kuda Ihalana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Muthu Kuda Ihalana?

Muthu Kuda Ihalana has been viewed 228 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මුතු කුඩ ඉහලන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මුතු කුඩ ඉහලන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Muthu Kuda Ihalana LyricsMuthu Kuda Ihalana Song LyricsMuthu Kuda Ihalana Lyrics Englishමුතු කුඩ ඉහලන Lyricsමුතු කුඩ ඉහලන ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe LyricsWeerasinghe Song LyricsRohana Weerasinghe Composer
Comments & Discussion

Share your thoughts about "Muthu Kuda Ihalana" or discuss the lyrics with other music lovers.

Loading comments...