Mage Hitha Karadarai Lyrics
“Mage hita karadarai lipe gini awuluwa” (මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා), Mage Hitha Karadarai (මගේ හිත කරදරයි) lyrics: a Sinhala sad song sung by Rohana Weerasinghe, with words by Indrapiya Uditha Kumara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage hita, and in Sinhala it is මගේ හිත කරදරයි ගී පද.
| SONG | Mage Hitha Karadarai |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| LYRICIST | Indrapiya Uditha Kumara |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Hitha Karadarai Lyrics Singlish
Mage hita karadarai lipe gini awuluwa
Hemadama andura me umba atin dawannai
Padi data man dunnu sochchamen
Umba kohoma hemadama gedara bath uyannai.....
Yatagilunu aes deke senehaya galannai
Le nahara niwa nawa mage aege duwannai
Duk susum pawan rael kara aaye
Sonduriye umba neda handannai.....
Delayata turulu wi mage petaw suwa nindai
Mediyame kohoma man numbe nidi dahena bidinnai
Duk susum pawan rael kara aaye
Sonduriye umba neda handannai.....
Mage hita karadarai......මගේ හිත කරදරයි ගී පද
මගේ හිත කරදරයි ලිපේ ගිනි අවුළුවා
හැමදාම අඳුර මේ උඹ අතින් දවන්නේ
පඩි දාට මං දුන්නු සොච්චමෙන්
උඹ කොහොම හැමදාම ගෙදර බත උයන්නේ.....
යටගිලුණු ඇස් දෙකේ සෙනේහය ගලන්නේ
ලේ නහර නිව නවා මගේ ඇඟේ දුවන්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....
දෙළයට තුරුළු වී මගේ පැටව් සුව නින්දේ
මැදියමේ කොහොම මං නුඹේ නිදි දැහැන බිඳින්නේ
දුක් සුසුම් පවන් රැල් කර ආයේ
සොඳුරියේ උඹ නේද හඬන්නේ.....
මගේ හිත කරදරයි......
Performances of Mage Hitha Karadarai
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Karadarai” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Karadarai LyricsMage Hitha Karadarai Lyrics Englishමගේ හිත කරදරයිමගේ හිත කරදරයි ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe LyricsRohana Weerasinghe ComposerIndrapiya Uditha Kumara Lyricist
