Gaman Magak Thibunada Lyrics
“Gaman magak thibunada me” (ගමන් මගක් තිබුණාද මේ): Gaman Magak Thibunada (ගමන් මගක් තිබුණාද) lyrics, a Sinhala love song sung by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගමන් මගක් තිබුණාද ගී පද.
| SONG | Gaman Magak Thibunada |
|---|---|
| SINGER | Rohana Weerasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 159 |
| UPDATED |
Gaman Magak Thibunada Lyrics Singlish
Gaman magak thibunada me
Prema charikave.......
Gimanhalak hamuweda me
Prema charikave.......
Nethin gelu kaduwulin midennata
Hithe susum ginidel niwa
Obai mamai hemada hidinnada
Irai hadai miyena thura
Ape pem lokaye
Gaman magak thibunada me
Prema charikave.......
Gimanhalak hamuweda me
Prema charikave.......
Gaman magak vimasa balannata
Kenek nowe nethmanaye
Obath mulaviya mamath mulavunu
Imak konak nathi mawathae
Viraha pem mawathae
Gaman magak thibunada me
Prema charikave.......
Gimanhalak hamuweda me
Prema charikave.......ගමන් මගක් තිබුණාද ගී පද
ගමන් මගක් තිබුණාද මේ
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ
ප්‍රේම චාරිකාවේ.......
නෙතින් ගැලූ කඳූළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හදයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ
ගමන් මගක් තිබුණාද මේ
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ
ප්‍රේම චාරිකාවේ.......
ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත්මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණු
ඉමක් කොනක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ
ගමන් මගක් තිබුණාද මේ
ප්‍රේම චාරිකාවේ.......
ගිමන්හලක් හමුවේද මේ
ප්‍රේම චාරිකාවේ.......Performances of Gaman Magak Thibunada
Cover versions, live performances, and reality-show contestant performances of “Gaman Magak Thibunada” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gaman Magak Thibunada LyricsGaman Magak Thibunada Lyrics Englishගමන් මගක් තිබුණාදගමන් මගක් තිබුණාද ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Weerasinghe SongsRohana Weerasinghe LyricsWeerasinghe LyricsRohana Weerasinghe Composer
