Me Asin Kandulu Wahila Lyrics
“Me esin kandulu vehila” (මේ ඇසින් කඳුළු වෑහිලා), Me Asin Kandulu Wahila (මේ ඇසින් කඳුළු වෑහිලා) lyrics: a Sinhala heartbreak song sung by Samith Sirimanna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ඇසින් කඳුළු වෑහිලා ගී පද.
| SONG | Me Asin Kandulu Wahila |
|---|---|
| SINGER | Samith Sirimanna |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Me Asin Kandulu Wahila Lyrics Singlish
Me esin kandulu vehila
Yana taram oba mathak vela
Oya hitin sevu sene mema
Nolabune aida mata sada
Ma sevu senehe ansathu vela //
Lan vela susum pava paputhure hepi hepi
Nesena pem katha mathakaye hasireti
Me taram vedana me hitata bara vedi
Ma sevu senehe mata himi nathi //
Kegasa pathum vuna hithumathe valapeti
Sedena deneth pava unu kadulu uhulati
Me taram vedana me hitata bara vedi
Ma sevu senehe mata himi nathi //
Me esin ...මේ ඇසින් කඳුළු වෑහිලා ගී පද
මේ ඇසින් කඳුළු වෑහිලා
යන තරම් ඔබ මතක් වෙලා
ඔය හිතින් සෙවු සෙනේ මෙමා
නොලැබුනේ ඇයිද මට සදා
මා සෙවු සෙනේහේ අන්සතු වෙලා //
ලන් වෙලා සුසුම් පවා පපුතුරේ හැපි හැපී
නැසෙනා පෙම් කතා මතකයේ හැසිරෙතී
මේ තරම් වේදනා මේ හිතට බර වැඩී
මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී //
කෑගසා පැතුම් වුනා හිතුමතේ වැලපෙතී
සේදෙනා දෙනෙත් පවා උණු කදුලු උහුලතී
මේ තරම් වේදනා මේ හිතට බර වැඩී
මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී //
මේ ඇසින් ...Related Songs and Tags
Me Asin Kandulu Wahila LyricsMe Asin Kandulu Wahila Lyrics Englishමේ ඇසින් කඳුළු වෑහිලාමේ ඇසින් කඳුළු වෑහිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna Lyrics