Sabe aadare pain paaga mage
Jeevithe karadare damme ai me wage
Me aadare jeevithe nisa mage
Deparak nohitha man pem kala rankanda mage
(Vidinnata thibu jeevithe vidavala
Marennda kiyanne oya nathi nisa.....//)
Wedana hangala sinasisi mema oya giye nae kiya sitha
Lokaya katha kiyayi oyata hangila
Iwasaganna baene thama aadareine ma
(Vidinnata thibu jeevithe vidavala
Marennda kiyanne oya nathi nisa.....//)
Aye aavothin oyava bharaganne nae
Jeevitheta wedanava aye one nae
E wunath oya kere vairayakda nae
Man wage kenek lebei man hithanne nae.....
Sabe aadare.....සැබෑ ආදරේ පයින් පාගා මගේ
ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ
මේ ආදරේ ජීවිතේ නිසා මගේ
දෙපාරක් නොහිතා මං පෙම් කළා රන්කඳ මගේ
(විඳින්නට තිබූ ජීවිතේ විඳවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.....//)
වේදනා හංගලා සිනාසිසී මෙමා ඔයා ගියේ නෑ කියා සිතා
ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා
ඉවසගන්න බෑනේ තාම ආදරෙයිනේ මා
(විඳින්නට තිබූ ජීවිතේ විඳවලා
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.....//)
ආයේ ආවෝතින් ඔයාව භාරගන්නේ නෑ
ජීවිතේට වේදනාව ආයේ ඕනේ නෑ
ඒ වුණත් ඔයා කෙරේ වෛරයක්ද නෑ
මං වගේ කෙනෙක් ලැබෙයි මං හිතන්නේ නෑ.....
සැබෑ ආදරේ.....
Samith Sirimanna performed Saba Adare. Samith Sirimanna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Saba Adare were written by Chathura Warnasekara. Chathura Warnasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Chamath Sangeeth composed the music for Saba Adare. Chamath Sangeeth is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Saba Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Saba Adare has been viewed 26 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සැබෑ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners