Rathnaththare Pihitai Lyrics by Samith Sirimanna
Rathnaththare Pihitai (රත්නත්තරේ පිහිටයි) is a Sinhala song sung by Samith Sirimanna. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Rathnaththare Pihitai lyrics in Sinhala script (රත්නත්තරේ පිහිටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathnaththare Pihitai |
|---|---|
| SINGER | Samith Sirimanna |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 63 |
| UPDATED |
Rathnaththare Pihitai Lyrics
Ratnaththare pihitai menika maage sada...
Illanna baa vedalanam yannepaa maa dama...
Hoda de hodai naraka veradi
dannawane dan itin oyaa
hera yanna galapenna naethinam maa dama
padurak pavaa geta gehuw
oyaage namin sethpathaa bodhiye
man hoda vediyi hitha kiyayi heta obe
denuwan piyaa... varuwak hithaa
heradala ai giye oyaa nirdoshi maa...
heradala ai giye oyaa nirdoshi maa...
damanaya karannoya ralu hitha tikak
man mathak unoth itin oyaama enna aaye
magema venna aaye..
padurak pavaa...
man dannawa varadak una oyaa athin
deviyek wage samawa dennan mama sada...
deviyek wage samawa dennan mama sada...
kilutak hithe thaw athinam maka
man mathak unoth itin oyaama enna aaye
magema venna aaye...
Ratnaththare pihitai...රත්නත්තරේ පිහිටයි ගී පද
රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා...
ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ...
හොද දේ හොදයි නරක වැරදි
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැර යන්න ගැලපෙන්න නැතිනම් මා දමා
පඩුරක් පවා ගැට ගැහුවා
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ
දෙනුවන් පියා... වරුවක් හිතා
හැරදාලා ඇයි ගියේ ඔයා නිර්දෝෂි මා...
හැරදාලා ඇයි ගියේ ඔයා නිර්දෝෂි මා...
දමනය කරන්නෝය රළු හිත ටිකක්
මං මතක් උනොත් ඉතින් ඔයාම එන්න ආයේ
මගේම වෙන්න ආයේ..
පඩුරක් පවා...
මං දන්නවා වරදක් උනා ඔයා අතින්
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා...
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා...
කිලුටක් හිතේ තව ඇතිනම් මකා
මං මතක් උනොත් ඉතින් ඔයාම එන්න ආයේ
මගේම වෙන්න ආයේ...
රත්නත්තරේ පිහිටයි...
Performances of Rathnaththare Pihitai
Cover versions, live performances, and reality-show contestant performances of “Rathnaththare Pihitai” on YouTube.
Cover Versions · 12
▶CoverRathnaththare Pihitai - Samith Sirimanna | [www.hirutv.lk]Hiru Life Music
▶CoverBehind The Scenes (Rathnaththare Pihitai ) - Samith Sirimanna | CineworksCineworks LK
▶CoverRathnaththare Pihitai (රත්නත්තරේ පිහිටයි) - Samith Sirimanna | TRAILERCineworks LK
▶CoverRathnaththare pihitai kasippu seen රත්නත්තරේ පිහිටයිඅහවල් Productions.
▶CoverSamith Sirimanna -Rathnaththare Pihitai-රත්නත්තරේ පිහිටයි New Song 2017Dima Vlogs
▶Coverහෙළ ඩීජේ මික්ස් - රත්නත්තරේ පිහිටයි | Rathnaththare Pihitai Hip Hop Mix By DJ JanuHela Dj Mix
▶CoverRathnaththare Pihitai by Samith SirimannaMp3.Lk
▶CoverRathnaththare Pihitai රත්නත්තරේ පිහිටයි Samith Sirimanna 2017 New Sinhala SongNew Songs Sri Lanka
▶CoverRathnaththare pihitai - samith sirimanna mix dj remixAnjana Kalhara
▶CoverRathnaththare Pihitai රත්නත්තරේ පිහිටයි Samith SirimannaSL Music Videos
▶CoverRathnaththare pihitai manika mage sada...Samith sirimannaJANIYA LYRICS
▶Coverrathnaththare pihitai new versionAhawal Fun
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathnaththare Pihitai LyricsRathnaththare Pihitai Lyrics Englishරත්නත්තරේ පිහිටයිරත්නත්තරේ පිහිටයි ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist