Me Duka Lyrics by Samith Sirimanna
Me Duka (මේ දුක) is a Sinhala song sung by Samith Sirimanna. The lyrics were written by Sandun Perera, and the music is composed by Bimsara Walallawita. This page presents the Me Duka lyrics in Sinhala script (මේ දුක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Duka |
|---|---|
| SINGER | Samith Sirimanna |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Bimsara Walallawita |
| VIEWS | 13 |
| UPDATED |
Me Duka Lyrics
Me duka katavat aaye labennata epa
Kochchara pem kalath labune dukamai nisa
Nae tarahak tiya vairen oba gena hitha
Ma tharamata kenek pem keruwoth pudumai thamai......
Kiwath seeyak boru mavala daenan unna eda
Aayeth aayeth ekama waraddama keruwe ai nodenuth
Nae tarahak tiya vairen oba gena hitha
Ma tharamata kenek pem keruwoth pudumai thamai......
Adath hetatath paetuwama mage ekama maenika obama wana namuth
Daenagath paadam nisa dinek mata epa yali kisi kenek
Nae tarahak tiya vairen oba gena hitha
Ma tharamata kenek pem keruwoth pudumai thamai......
Me duka katavat.......මේ දුක ගී පද
මේ දුක කාටවත් ආයේ ලැබෙන්නට එපා
කොච්චර පෙම් කළත් ලැබුණේ දුකමයි නිසා
නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන හිතා
මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමයි......
කිව්වත් සීයක් බොරු මවලා දැනන් උන්නා එදා
ආයෙත් ආයෙත් එකම වැරද්දම කෙරුවේ ඇයි නොදැනුත්
නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන හිතා
මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමයි......
අදටත් හෙටටත් පැතුව මගේ එකම මැණික ඔබම වන නමුත්
දැනගත් පාඩම් නිසා දිනෙක මට එපා යළි කිසි කෙනෙක්
නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන හිතා
මා තරමට කෙනෙක් පෙම් කෙරවොත් පුදුමයි තමයි......
මේ දුක කාටවත්.......
Related Songs and Tags
Me Duka LyricsMe Duka Lyrics Englishමේ දුකමේ දුක ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna LyricsBimsara Walallawita ComposerSandun Perera Lyricist