Sthuthi
Sthuthi Lyrics
Adaren ginayam wu me hita aherennalu
Hemadamat paradinne loke awanka wu ayamailu
Wenwimen pasu gathawu kalaya sihiye naalu
Aththata adare kala ay loke daala giyath enawalu
Adareta nam kota gaththa mage atha pura
Wedanawan iwasala sitiye mage we sitha
(Stuuthiyi adare gen padamak oba igannuwa
Asthirayi sema de lowa onenam yannako oya...//)
Sangawanna ba mata kellae sambandhe na dan apage
Wedanawa manase duwanawa
Awasane ma parada dinuwado obe asha
Samaranu mana santhoshe sinaha wela oya semada ha
(Stuuthiyi adare gen padamak oba igannuwa
Asthirayi sema de lowa onenam yannako oya...//)
Sellamda oba kala hemade thaniwenna mata dan one
Semadem ma dan dannawa
Awasane ma parada dinuwado obe asha
Samaranu mana santhoshe sinaha wela oya semada ha
Adaren ginayam wu....
Stuuthiyi adare...//ස්තූතියි ගී පද
ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ
හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ
වෙන්වීමෙන් පසු ගතවූ කාලය සිහියේ නෑලූ
ඇත්තට ආදරෙ කල අය ලෝකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තෙ මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියෙ මාගේ වේ සිතා
(ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා...//)
සඟවන්න බෑ මට කෙල්ලේ සම්බන්දෙ නෑ දැන් අපගේ
වේදනාව මනසේ දුවනවා
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා
සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා ඔයා සැමදා හා
(ස්තූතියි ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනෙනම් යන්නකෝ ඔයා...//)
සෙල්ලම්ද ඔබ කල හැමදේ තනිවෙන්න මට දැන් ඕනේ
සෑමදේම මං දැන් දන්නවා
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබෙ ආශා
සමරනු මැන සන්තෝශේ සිනහා වෙලා ඔයා සැමදා හා
ආදරයෙන් ගිනියම් වූ....
ස්තූතියි ආදරේ...//Frequently Asked Questions
Who sang Sthuthi?
Samith Sirimanna performed Sthuthi. Samith Sirimanna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sthuthi lyrics?
The lyrics for Sthuthi were written by Lasitha Jayaneththi Arachchige. Lasitha Jayaneththi Arachchige is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sthuthi?
Dilshan L Silva composed the music for Sthuthi. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sthuthi complete lyrics?
You can find the complete Sthuthi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sthuthi?
Sthuthi has been viewed 20 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ස්තූතියි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ස්තූතියි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sthuthi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Samith Sirimanna
- Me Asin Kandulu Wahila Lyrics3 views
- Me Duka Lyrics5 views
- Penena Thek Mane Lyrics42 views
- Pin Madida Danne Na Lyrics10 views
- Rathnaththare Pihitai Lyrics22 views
- Saba Adare Lyrics5 views
- Sitha Oba Gana Asana Lyrics14 views
- Sitha Oba Gena146 views
- Thaniyen Aye Lyrics6 views
- View All Songs10 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views