Thaniyen Aye Lyrics in Sinhala (තනියෙන් ආයේ ගී පද) and English by Samith Sirimanna, written by Akalanka Gunarathna and composed by Shenuka H Peiris. This page includes the Sinhala lyrics and English transliteration. Thaniyen Aye is a Sinhala song performed by Samith Sirimanna with lyrics penned by Akalanka Gunarathna and music composed by Shenuka H Peiris. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Thaniyen Aye |
|---|---|
| SINGER | Samith Sirimanna |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Shenuka H Peiris |
| VIEWS | 8 |
| UPDATED |
Taniyen aaye gewunath kaale
Yali nam naene hitawathkam one
Daethin maage raekagath kaale
Sathutin naethnam ai thaw lang wuye
Yali nam naene hitawathkam one...
Haemadaama lowa kiwa saema naasaa
Raekagaththae mama nam obemai sithaalaa
Daenagaththa daa heena himiwenne
Ankaatawath me bhawedi kiyaalaa
Duka naene kaatath penwuye
Uda sitina dewiyoth dannene
Muna gaehena atharin maa waage
Kisiwek nae kisidaa hamuwanne...
Haemadema awasaane wenathak bala yanna
Oba dunna duka paara kiwa
Matu aaye enadaaka sansaare piliganna
Pera waage mata aiti naene
Duka naene kaatath penwuye
Uda sitina dewiyoth dannene
Muna gaehena atharin maa waage
Kisiwek nae kisidaa hamuwanne...
Taniyen aaye...තනියෙන් ආයේ ගෙවුණත් කාලේ
යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ
දෑතින් මාගේ රැකගත් කාලේ
සතුටින් නැත්නම් ඇයි තව ළං වූයේ
යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ...
හැමදාම ලොව කීව සැම නාසා
රැකගත්තේ මම නම් ඔබේමයි සිතාලා
දැනගත්ත දා හීණ හිමිවෙන්නේ
අන්කාටවත් මේ භවේදි කියාලා
දුක නෑනේ කාටත් පෙන්වූයේ
උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ
මුණ ගැහෙනා අතරින් මා වාගේ
කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ...
හැමදේම අවසානේ වෙනතක් බලා යන්න
ඔබ දුන්නු දුක පාර කීවා
මතු ආයේ එනදාක සංසාරේ පිළිගන්න
පෙර වාගේ මට අයිති නෑනේ
දුක නෑනේ කාටත් පෙන්වූයේ
උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ
මුණ ගැහෙනා අතරින් මා වාගේ
කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ...
තනියෙන් ආයේ...