Sitha Oba Gana Asana Lyrics by Samith Sirimanna
Sitha Oba Gana Asana (සිත ඔබ ගැන අසනා) is a Sinhala song sung by Samith Sirimanna. This page presents the Sitha Oba Gana Asana lyrics in Sinhala script (සිත ඔබ ගැන අසනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Oba Gana Asana |
|---|---|
| SINGER | Samith Sirimanna |
| VIEWS | 19 |
| UPDATED |
Sitha Oba Gana Asana Lyrics
Sitha oba gena asana mohotak paasa
Mathaketa turulu velaa..
Oba samangin gatha kala dina sihikaralaa
Thaniyen vidavami maa..
Me hitha maage - sanasanu baane..
Yali pera vaage - oba ennaane..
Hamuvennata aaye...
Gevena dinayak paasa..
Obamai pathuve samadaa..
Yali nae enne oba maa..
Soya kisidaa...
Pera hama dinaye oba hamuvannata
Ivasum nathiva lade..
Manga balamin sathutin siti than ada
Kadulin themei maage..
Nobalaa yana ruva nonasi katahanda
Mama ada inne kese..
Gevena dinayak paasa..
Oya muva thurulata gathvita mohotaka
Neth desa bala maage..
Mathu hama bawayema magema vanabava
Mathakada oba keede..
Mahamera vaage denuna ee de
Matanam ee mohote...
Gevena dinayak paasa
Obamai pathuve samadaa..
Yali nae enne oba maa
Soya kisidaa...
Sitha oba gena asana...සිත ඔබ ගැන අසනා ගී පද
සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා
මතකෙට තුරුළු වෙලා..
ඔබ සමඟින් ගත කල දින සිහිකරලා
තනියෙන් විදවමි මා..
මේ හිත මාගේ - සනසනු බෑනේ..
යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ..
හමුවන්නට ආයේ...
ගෙවෙනා දිනයක් පාසා..
ඔබමයි පැතුවේ සැමදා..
යලි නෑ එන්නේ ඔබ මා..
සොයා කිසිදා...
පෙර හැම දිනයේ ඔබ හමුවන්නට
ඉවසුම් නැතිව ලදේ..
මඟ බලමින් සතුටින් සිටි තැන් අද
කදුලින් තෙමෙයි මගේ..
නොබලා යන රුව නොනැසී කටහඬ
මම අද ඉන්නේ කෙසේ..
ගෙවෙනා දිනයක් පාසා..
ඔය මුව තුරුලට ගත්විට මොහොතක
නෙත් දෙස බලා මගේ..
මතු හැම බවයෙම මගේම වනබව
මතකද ඔබ කීදේ..
මහමෙර වාගේ දැනුනා ඒ දේ
මටනම් ඒ මොහොතේ...
ගෙවෙනා දිනයක් පාසා
ඔබමයි පැතුවේ සමදා..
යලි නෑ එන්නේ ඔබ මා
සොයා කිසිදා...
සිත ඔබ ගැන අසනා...
Performances of Sitha Oba Gana Asana
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Oba Gana Asana” on YouTube.
Cover Versions · 5
▶CoverSitha Oba Gana Asana | Samith Sirimanna | Sri Lankan Music VideoFilm by Manuka
▶CoverSitha Oba Gena Asana - Samith Sirimanna | සිත ඔබ ගැන අසනා - සමිත් සිරිමාන්නSri Tv
▶CoverSitha Oba Gana Asana Samith Sirimannakanishka slt
▶CoverSitha Oba Gana Asana (සිත ඔබ ගැන අසනා) | Samith Sirimanna | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Coverසිත ඔබ ගැන අසනා | sitha oba gana asana | cover songA little thing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Oba Gana Asana LyricsSitha Oba Gana Asana Lyrics Englishසිත ඔබ ගැන අසනාසිත ඔබ ගැන අසනා ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna Lyrics