Penena Thek Mane Lyrics by Samith Sirimanna
Penena Thek Mane (පෙනෙනා තෙක් මානේ) is a Sinhala song sung by Samith Sirimanna. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Penena Thek Mane lyrics in Sinhala script (පෙනෙනා තෙක් මානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Penena Thek Mane |
|---|---|
| SINGER | Samith Sirimanna |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 154 |
| UPDATED |
Penena Thek Mane Lyrics
Penena tek maane rendila eda
Hemada veradimai kale dena denaat oyaa
Nohanda sansaare thiyena thuraa
Yali noyena obata aadare thawa thavaath kalaa
(Hithakin noweda kiwe api apagemai kiyaa
Nathinam ohoma inne ai aethin oyaa...//)
(Milaana heena pena raa me oba naene
Langa nathi shoke davanavaane mage praane//)
(Hithakin noweda kiwe api apagemai kiyaa
Nathinam ohoma inne ai aethin oyaa...//)
(Duhulva daesa themana yaame duka maage
Kiyanna kawuruwathma naene nethu maane//)
(Hithakin noweda kiwe api apagemai kiyaa
Nathinam ohoma inne ai aethin oyaa...//)
Penena tek maane...පෙනෙනා තෙක් මානේ ගී පද
පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා
හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා
නොහඬා සංසාරේ තියෙනා තුරා
යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කළා
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)
(මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ
ළඟ නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රාණේ//)
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)
(දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ
කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ//)
(හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...//)
පෙනෙනා තෙක් මානේ...
Performances of Penena Thek Mane
Cover versions, live performances, and reality-show contestant performances of “Penena Thek Mane” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverPenena Thek Mane (පෙනෙනා තෙක් මානේ) | Samith Sirimanna Sri Lankan Latest Music VideoFilm by Manuka
▶CoverPenena Thek Mane Cover | පෙනෙනා තෙක් මානේMaduu Shanka
▶CoverPenena Thekmane | පෙනෙනා තෙක් මානේ | Darbuka Numbare - නම්බරේNumbare - නම්බරේ
▶CoverPenena thek mane ( පෙනෙනා තෙක් මානේ ) cover by charidu sadaruwan.Dinuwa Music
▶Cover..පෙනේනා තෙක් මානේ රැදීලා එදා.........Penena Thek Mane - Samith Sirimannasandhaya jayaweera
▶Cover▪ Penena Thek Mane ( පෙනෙනා තෙක් මානේ ) CoverDJz Izuru
▶CoverPenena Thek Mane Cover | පෙනෙනා තෙක් මානේ| MaduushankaMani S Lyrics
▶CoverPenena Thek Mane - Samith Sirimanna (Official)Nimesh Ekanayake
▶CoverPenena thek mane - පෙනෙනා තෙක් මානෙ- Whatsapp statusTishan x
▶CoverPenena Thek Mane cover පෙනෙනා තෙක් මානේ - Maduu Shanka - music maxmusic max
▶Coverpenena thek mane ( පෙනෙනා තෙක් මානේ ) Cover songKalu Music
▶Coverpenena thek mane/පෙනෙනා තෙක් මානේ/samith sirimaanaNg maduwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Penena Thek Mane LyricsPenena Thek Mane Lyrics Englishපෙනෙනා තෙක් මානේපෙනෙනා තෙක් මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna LyricsSadeeptha Gunawardena ComposerSajith V Chathuranga Lyricist


