Pin Madida Danne Na Lyrics by Samith Sirimanna
Pin Madida Danne Na (පින් මදිද දන්නේ නෑ) is a Sinhala song sung by Samith Sirimanna. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Pin Madida Danne Na lyrics in Sinhala script (පින් මදිද දන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pin Madida Danne Na |
|---|---|
| SINGER | Samith Sirimanna |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 33 |
| UPDATED |
Pin Madida Danne Na Lyrics
He... vanda budungen pava mama illuwe oyaa....
Pin madida denne ne karumayada denne ne
Gilihi giye oyaa magen yali nonena se eda
Oba wenuwen tenu suwishala maaliga
Ne palak oyaa nathi hinda...
(Paavukara yai oba kiwu ath deken
Vanda budungen pava mama illuwe oyaa....//)
Inna vasthuve mama kiyapu vele oyaa
Gassala giye miyadenna mata kiya
Therumak nethath e kiwwa wachanen pava
Mawa pana pitin iddeema miyaduna
Oba wenuwen tenu suwishala maaliga
Ne palak oyaa nathi hinda...
Paavukara yai oba kiwu ath deken
Vanda budungen pava mama illuwe oyaa....
Waradala oyaa therum arang ma eda
Hetu karana noasama pitawuna
Unnu aya ahuwa oyaa ko kiya
Perila thibu hitha thawath peruwa
Oba wenuwen tenu suwishala maaliga
Ne palak oyaa nathi hinda...
Pin madida denne ne.....පින් මදිද දන්නේ නෑ ගී පද
හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....
පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන් යළි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...
(පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....//)
ඉන්න වස්තුවේ මම කියපු වෙලේ ඔයා
ගස්සලා ගියේ මියැදෙන්න මට කියා
තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා
මාව පණ පිටින් ඉද්දීම මියැදුණා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...
පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....
වරදලා ඔයා තේරුම් අරන් මා එදා
හේතු කාරණා නොඅසාම පිටවුණා
උන්නු අය ඇහුවා ඔයා කෝ කියා
පෑරිලා තිබූ හිත තවත් පෑරුවා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...
පින් මදිද දන්නේ නෑ.....
Performances of Pin Madida Danne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Pin Madida Danne Na” on YouTube.
Cover Versions · 10
▶CoverPin Madida Danne Na - Samith Sirimanna [www.hirutv.lk]Hiru Life Music
▶CoverPin Madida Danne Na (Samith sirimanna) Dance ReMix -Dj MiYuRu FT Dj NiMeShDj MiYuRu
▶CoverPin madida danne ne - Samith Sirimanna | පින් මදිද දන්නේ නැ - සමිත් සිරිමාන්නSri Tv
▶CoverPin Madida Danne na - Samith SirimannaSahan Tharanga
▶CoverPin Madida Danne Na, Cover by Pearl De SilvaRashmi Singh Rana
▶CoverSamith Sirimanna - Pin Madida Danne Na (MDC Remix)MDC Dilshan aka DJ ShotKILLER
▶CoverPin Madida Danne Na(පින් මදිද දන්නේ නෑ)_Samith SirimannaMood Music Official
▶Coverපින් මදිද දන්නේ නෑ Pin Madida Danne Na🎶 Rhythm Music 🎶
▶Coverපින් මදිද දන්නෙ නෑ (pin madida danne na) samith sirimanna16 November 2021සිංහල music video
▶CoverPin Madida Danne Na Samith Sirimanna www hirutv lksrilankan sira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pin Madida Danne Na LyricsPin Madida Danne Na Lyrics Englishපින් මදිද දන්නේ නෑපින් මදිද දන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSamith Sirimanna SongsSamith Sirimanna LyricsSirimanna LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist