Awa Awa Ma Soya Lyrics by Sunflowers
Awa Awa Ma Soya (ආවා ආවා මා සොයා) is a Sinhala song sung by Sunflowers. This page presents the Awa Awa Ma Soya lyrics in Sinhala script (ආවා ආවා මා සොයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awa Awa Ma Soya |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 25 |
| UPDATED |
Awa Awa Ma Soya Lyrics
(Aawa aawa ma soyaa
Nelli kaele gee gayaa...//)
Eyaa meyaa kiyu kathaa thawat epaa
Oyaa mage lowin midi yanna epaa
Aawa aawa ma soyaa
Nelli kaele gee gayaa.....
Hiru paayaa udawenne eliya genennayi
Tharu paayaa sinaasenne andura niwannayi
Nethu daele raendi inne obee rupemayi
Sitha maage pathaa inne obee aadareyi
Mata epaa lande aaye kandulali obee daese
Sanda waeni sudu muhune....
Aawa aawa ma.....
Pera waage gele lanna maala gothannam
Sanda waage langin inna sisila genennam
Mala waage hinaa wenna aale pudannam
Paethu sihine weli inna geetha gayannam
Mata epaa lande aaye kandulali obee daese
Sanda waeni sudu muhune....
Aawa aawa ma.....ආවා ආවා මා සොයා ගී පද
(ආවා ආවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා...//)
එයා මෙයා කියූ කතා තවත් එපා
ඔයා මගේ ලොවින් මිදී යන්න එපා
ආවා ආවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා.....
හිරු පායා උදාවෙන්නේ එලිය ගෙනෙන්නයි
තරු පායා සිනාසෙන්නේ අඳුර නිවන්නයි
නෙතු දෑලේ රැඳී ඉන්නේ ඔබේ රුපෙමයි
සිත මාගේ පතා ඉන්නේ ඔබේ ආදරෙයි
මට එපා ළඳේ ආයේ කඳුලැලි ඔබේ දෑසේ
සඳ වැනි සුදු මුහුණේ....
ආවා ආවා මා.....
පෙර වාගේ ගෙලේ ලන්න මාල ගොතන්නම්
සඳ වාගේ ලඟින් ඉන්න සිසිල ගෙනෙන්නම්
මල වාගේ හිනා වෙන්න ආලේ පුදන්නම්
පැතු සිහිනේ වෙලී ඉන්න ගීත ගයන්නම්
මට එපා ළඳේ ආයේ කඳුලැලි ඔබේ දෑසේ
සඳ වැනි සුදු මුහුණේ....
ආවා ආවා මා.....Performances of Awa Awa Ma Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Awa Ma Soya” on YouTube.
Live Performances · 2
Cover Versions · 9
▶CoverAwa Awa Ma Soya | Sunflower | Neil Warnakulasuriya | FM Derana Attack Show StudioFM Derana
▶Coverආවා ආවා මා සොයා | Sahara Flash | awa awa ma soya | With OMAYAbdvisions Music and Entertainment
▶CoverAwa Awa Ma Soya | Sunflower | Neil Warnakulasuriya| ආවා ආවා මා සොයාShineflower Musical Band
▶CoverAwa Awa Ma Soya (ආවා ආවා මා සොයා)-NEEL WARNAKULA SOORIYA - SUNFLOWERMusic @ Heaven
▶Coverආවා ආවා මා සොයා (ai new ediam music song)Chukka Atal Tv
▶Coverඅවා අවා මා සොයා | සන්ෆ්ලවර් | Awa Awa Ma Soya | SunflowerSindu Kamare live bands
▶CoverAwa Awa Ma Soya | Sahara Flash | Star Challenge | ආවා ආවා මා සොයා | සහරා ෆ්ලෑෂ් | ස්ටාර් චැලේන්ජ්Old Shows Dancing
▶Coverawa awa ma soya(ආවා ආවා මා සොයා /නීල් වර්ණකුලසූරිය )SL MUSIC TUNE
▶Coverආවා ආවා මා සොයා | Awa Awa Ma Soya | සහරා ෆ්ලෑෂ් | Sahara Flashමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Awa Ma Soya LyricsAwa Awa Ma Soya Lyrics Englishආවා ආවා මා සොයාආවා ආවා මා සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics

