Unnath Gaja Ilandari Gamak Purawala Lyrics
by Sunflowers
“Unnath gaja ilandari gamak purawala” (උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා): Unnath Gaja Ilandari Gamak Purawala (උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා) lyrics, a Sinhala folk song sung by Sunflowers, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා ගී පද.
| SONG | Unnath Gaja Ilandari Gamak Purawala |
|---|---|
| SINGER | Sunflowers |
| CATEGORY | Folk |
| VIEWS | 51 |
| UPDATED |
Unnath Gaja Ilandari Gamak Purawala Lyrics Singlish
Unnath gaja ilandari gamak purawala
Kiwawath loku satanpaatha giriya puppala
Baluwoth eka parak man adiya happala
Thawamath mata surrender ne appuhamila...
Man game honda ekaa nae inne gama kaka
Maha yuddha kaale yuddha karapu soldier sana
Boru paat mata epa man dannawa putha
E kaale umba ammage kusewath nathaa...
Hithuwoth bari deyak nathilu karannata lowe
Thawamath mage daeth walata hayiya mata daene
Marunath mata sapai puthe yudha satan bime
Labunoth mata thuwakkuwak penwami bale...
Man game honda ekaa.../
Man game honda ekaa nae inne gama kaka
Maha yuddha kaale yuddha karapu soldier sana...
Katath urumayak ethilu me polo thale
Kaewath kata kaewath mage kiyami eya male
Rukunoth rata apath raekeyi arumayak nowe
Bedunoth eya miniskamata nigawak gene...
Man game honda ekaa...
Man game honda ekaa nae inne gama kaka
Maha yuddha kaale yuddha karapu soldier sana...
Unanannath gaja illandari....
Man game honda ekaa...උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා ගී පද
උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා
කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා
බැලුවොත් එක පාරක් මං අඩිය හප්පලා
තවමත් මට surrender නේ අප්පුහාමිලා...
මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා
මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා
බොරු පාට් මට එපා මං දන්නවා පුතා
ඒ කාලේ උඹ අම්මගේ කුසේවත් නැතා...
හිතුවොත් බැරි දෙයක් නැතිලු කරන්නට ලොවේ
තවමත් මගේ දෑත් වලට හයිය මට දැනේ
මැරුණත් මට සැපයි පුතේ යුධ සටන් බිමේ
ලැබුණොත් මට තුවක්කුවක් පෙන්වමි බලේ...
මං ගමේ හොඳ එකා.../
මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා
මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා...
කාටත් උරුමයක් ඇතිලු මේ පොළෝ තලේ
කෑවත් කට කෑවත් මගේ කියමි එය මලේ
රුකුනොත් රට අපත් රැකෙයි අරුමයක් නොවේ
බෙදුනොත් එය මිනිස්කමට නිගාවක් ගෙනේ...
මං ගමේ හොඳ එකා...
මං ගමේ හොඳ එකා නෑ ඉන්නේ ගම කකා
මහ යුද්ධ කාලේ යුද්ධ කරපු soldier සනා...
උනන්නත් ගජ ඉල්ලන්දාරී....
මං ගමේ හොඳ එකා...
Performances of Unnath Gaja Ilandari Gamak Purawala
Cover versions, live performances, and reality-show contestant performances of “Unnath Gaja Ilandari Gamak Purawala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unnath Gaja Ilandari Gamak Purawala LyricsUnnath Gaja Ilandari Gamak Purawala Lyrics Englishඋන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලාඋන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics

