Weri Mata Hodatama Weri Lyrics by Sunflowers
Weri Mata Hodatama Weri (වෙරි මට හොඳටම වෙරි) is a Sinhala song sung by Sunflowers. This page presents the Weri Mata Hodatama Weri lyrics in Sinhala script (වෙරි මට හොඳටම වෙරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Weri Mata Hodatama Weri |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 16 |
| UPDATED |
Weri Mata Hodatama Weri Lyrics
veri mata hondatama veri kelin yanna bae
monavada peve kó paara paenna
koktail kiyala kalavam korala
povala mage olu naya yanava lissaa man halo
hurry up get up machan gedara yamanko
ibi mas taste ekata kil a you felo
one more kiyala pin adi gahala
paare neda vaenenne veri vee jogi natanne
if you want a gori al hit a nisando
ae mage baari she taught me you too
veri pita vaetila olu gedi thaelila
yanavalu maerila ahapan hivala
you are a real tuvaale yamuko ispirithale
veri mata hondatama veri....
beela beela joliye api sindu kiyanne
athuru mithuru haeliye lodiya uthuranne
daemmata paati don't be noti
or you berti you are now dirty
deela pissu natanne nona kossa genenne
veri mata hondatama veri....
hurry up get up machan....වෙරි මට හොඳටම වෙරි ගී පද
වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ
මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ
කොක්ටේල් කියලා කලවම් කොරලා
පොවලා මගේ ඔලුව නෑ යනවා ලිස්සා මං හලෝ
hurry up get up මචන් ගෙදර යමන්කෝ
ඉබි මස් ටේස්ට් එකට කිල් අ යූ ෆෙලෝ
one more කියලා පිං අඩි ගහලා
පාරේ නේද වැනෙන්නේ වෙරි වී ජෝගි නටන්නේ
if you want a ගෝරි අල් හිට් අ නිසැන්ඩෝ
අනේ මගේ බාරි she taught me you too
වෙරි පිට වැටිලා ඔලු ගෙඩි තැලිලා
යනවලු මැරිලා අහපන් හිවලා
you are a real තුවාලේ යමුකෝ ඉස්පිරිතාලේ
වෙරි මට හොඳටම වෙරි....
බීලා බීලා ජොලියේ අපි සින්දු කියන්නේ
අතුරු මිතුරු හැලියේ ලෝදිය උතුරන්නේ
දැම්මට පාටි ඩෝන්ට් බී නෝටී
or you බර්ටී you are now dirty
දීලා පිස්සු නටන්නේ නෝනා කොස්ස ගෙනෙන්නේ
වෙරි මට හොඳටම වෙරි....
hurry up get up මචන්....Related Songs and Tags
Weri Mata Hodatama Weri LyricsWeri Mata Hodatama Weri Lyrics Englishවෙරි මට හොඳටම වෙරිවෙරි මට හොඳටම වෙරි ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics