Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sunflowers
  3. Eyai Meyai karai Katha Lyrics

Eyai Meyai karai Katha Lyrics

by Sunflowers

“Eyayi meyayi karayi katha araya hidi e gatha sitha” (එයයි මෙයයි කරයි කතා අරයා හිඳී ඒ ගැත සිතා): Eyai Meyai karai Katha (එයයි මෙයයි කරයි කතා) lyrics, a Sinhala baila song sung by Sunflowers, with music by Sunflower, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එයයි මෙයයි කරයි කතා ගී පද, and many know it simply as Eyayi meyayi.

Details about the song Eyai Meyai karai Katha including singer, lyricist, composer, and view count
SONGEyai Meyai karai Katha
SINGERSunflowers
COMPOSERSunflower
CATEGORYBaila
VIEWS42
UPDATEDMay 2026

Eyai Meyai karai Katha Lyrics Singlish

Eyayi meyayi karayi katha araya hidi e gatha sitha
Hoyala balala mokada karane
Aragollo athana katha meyalata nokara katha
Arayata iwasanna ba ane hora rahasin karayi katha
Ara dennath hitha matha arayata hari prashnayak wune
Me kawruth karana katha hari vedagath wunath ita
Arayata nam vedak na ane...

Oya karapu eva eya ekka kiyala na
Meyalage gedara ayyo eva danne na
Oyalawa arahe yaddi eya dekala na
Oya danne nedda meya eya awe na
Araya hoyanawa e genama balanawa
Eva meva thawat eva nedda ahanawa
Jathi jathi opadupa mavala kiyanawa
Eva meva thawat eva nedda ahanawa...

Eyayi meyayi karayi katha...

Eya iye arahe giya oya danne na
Meyalage gedara ayyo ehe yanne na meya
Meyalawa dekka gaman eya enne na
Meyalage araya ekka eya yalu na
Araya hoyanawa e genama balanawa
Eva meva thawat eva nedda ahanawa
Jathi jathi opadupa mavala kiyanawa
Eva meva thawat eva nedda ahanawa...

Eyayi meyayi karayi katha...

එයයි මෙයයි කරයි කතා ගී පද

එයයි මෙයයි කරයි කතා අරයා හිඳී ඒ ගැත සිතා
හොයලා බලලා මොකද කාරණේ
අරගොල්ලෝ අතන කතා මෙයාලාට නොකර කතා
අරයට ඉවසන්න බෑ අනේ හොර රහසින් කරයි කතා
අර දෙන්නත් හිතා මතා අරයට හරි ප්‍රශ්නයක් වුණේ
මේ කව්රුත් කරන කතා හරි වැදගත් වුණත් ඉතා
අරයට නම් වැඩක් නෑ අනේ...

ඔයා කරපු ඒවා එයා එක්ක කියලා නෑ
මෙයාලගේ ගෙදර ඈයෝ ඒවා දන්නේ නෑ
ඔයාලාව අරහේ යද්දි එයා දැකලා නෑ
ඔයා දන්නේ නැද්ද මෙයා එයා ආවේ නෑ
අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඔපදූප මවලා කියනවා
ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා...

එයයි මෙයයි කරයි කතා...

එයා ඊයේ අරහේ ගියා ඔයා දන්නේ නෑ
මෙයාලගේ ගෙදර ඈයෝ එහේ යන්නේ නෑ මෙයා
මෙයාලව දැක්ක ගමන් එයා එන්නේ නෑ
මෙයාලගේ අරයා එක්ක එයා යාලු නෑ
අරයා හොයනවා ඒ ගැනම බලනවා
ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා
ජාති ජාති ඔපදූප මවලා කියනවා
ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා...

එයයි මෙයයි කරයි කතා...

Performances of Eyai Meyai karai Katha

Cover versions, live performances, and reality-show contestant performances of “Eyai Meyai karai Katha” on YouTube.

Live Performances · 1

▶
LiveSunflowers Old Live Show - Eyai Meyai Karai Katha / එයයි මෙයයි කරයි කතා (In 2000s)Sinhala Nostalgic Music

Cover Versions · 6

▶
Coverඑයයි මෙයයි කරයි කතා//EYAI MEYAI KARAI KATHA//සන්ෆ්ලවර් ජනප්‍රිය ගීත//SUNFLOWER SONGSManoj Alexander
▶
Coverඑයයි මෙයයි කරයි කතා || Most Popular Songs by SUNFLOWER Musical BandSUNFLOWER MUSICAL BAND
▶
Coverසන්ෆ්ලවර් වාර්තාගත යුගයේ මතකයන්.එයයි මෙයයි කරයි කතා.Srilanaka Musicband
▶
Coverඑයයි මෙයයි කරයි කතා Song @lahiruniroshan9938Lahiru niroshan
▶
Coversunflowers සුපිරිම Songs එක. එයයි මෙයයි කරයි කතාMusic Lanka No1
▶
Coverඑයයි මෙයයි කරයි කතාසතුටින් ගෙවන ජිවිතේ .. සංගීතය

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Eyai Meyai karai Katha LyricsEyai Meyai karai Katha Lyrics Englishඑයයි මෙයයි කරයි කතාඑයයි මෙයයි කරයි කතා ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers LyricsSunflower Composer
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Eyai Meyai karai Katha" by Sunflowers

More from Sunflowers

  • Awa Awa Ma Soya Lyrics35
  • Ipadenne Thaniyama Lyrics28
  • Meha Iwure Thanakola Kana Gona Lyrics52
  • Oruwe Nagala Kisi Bayak Na Hithe Lyrics65
  • Pin Malu Wale Kusal Hami Lyrics134
  • Sayurada Nidana Welawe Lyrics300
  • Thoppi Welendek Lyrics27
  • Unnath Gaja Ilandari Gamak Purawala Lyrics51
  • Weri Mata Hodatama Weri Lyrics23
  • Yama Lowa Ipaduna Lyrics53
  • View All Songs11

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43