Oruwe Nagala Kisi Bayak Na Hithe LyricsbySunflowers
Oruwe Nagala Kisi Bayak Na Hithe Lyrics in Sinhala (ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ ගී පද) and English by Sunflowers. This page includes the Sinhala lyrics and English transliteration. Oruwe Nagala Kisi Bayak Na Hithe is a Sinhala song performed by Sunflowers. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Oruwe Nagala Kisi Bayak Na Hithe |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 43 |
| UPDATED |
Oruwe Nagala Kisi Bayak Na Hithe Lyrics
Oruwe nagala kisi bayak nae hite
Muhude gewila yai ape jeewithe
Nagule balayen mada thalanne kethe
Apage suwadai ohelage bath pathe
Loku loku malu bath rasa kara denne
Dheevara soyauru naethida del kanne
Hari hari yaalu mokatada haepennae
Kiribath kaala suba wada arambanne......
Maha rae sulange rella nagila maru haa satane pimma gasala
Awe welaa goyam kapala paagaa gatthe shakthi yodala
Api hela helei kiyala maha muhude satan karala
Ara malu delak aedala atha mita molawanne
Api goyam kaviya kiyala ran karal yasata kapala
Gata bere gahala natala batha hulan karanne......
Oruwe nagala.....
Vaehala vaehala kunaatuwa gasa oruwe wada nae waarakan nisa
Paayaa paayaa vessa naethi nisa goviyo lathaevae athe hinga nisa
Ae obei magei daiwe dheevara govi hada raave
Api duka saepa deka hamuwe eka wage ranga denne
Me obai mamai yaalu badaginne eka nisaalu
Mata kavaapanko malu api aiyya malo yaalu.....
Oruwe nagala.....ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ ගී පද
ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ
නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ
ලොකු ලොකු මාලු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැතිදා දෙල් කන්නේ
හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරඹන්නේ......
මහ රෑ සුළඟේ රැල්ල නැගීලා මරු හා සටනේ පිම්ම ගසලා
අව්වේ වේලී ගොයම් කපාලා පාගා ගත්තේ ශක්ති යොදලා
අපි හේල හෙලෙයි කියාලා මහ මුහුදේ සටන් කරලා
අර මාළු දැලක් ඇදලා අත මිට මොලවන්නේ
අපි ගොයම් කවිය කියලා රන් කරල් යසට කපලා
ගැට බෙරේ ගහලා නටලා බැත හුලං කරන්නේ......
ඔරුවේ නැගලා.....
වැහැලා වැහැලා කුණාටුව ගසා ඔරුවේ වැඩ නෑ වාරකන් නිසා
පායා පායා වැස්ස නැති නිසා ගොවියෝ ලතැවේ අතේ හිඟ නිසා
ඒ ඔබෙයි මගෙයි දෛවේ ධීවර ගොවි හද රාවේ
අපි දුක සැප දෙක හමුවේ එක වගේ රඟ දෙන්නේ
මේ ඔබයි මමයි යාළු බඩගින්න එක නිසාලු
මට කවාපන්කෝ මාළු අපි අයියා මලෝ යාළු.....
ඔරුවේ නැගලා.....
Related Songs and Tags
Oruwe Nagala Kisi Bayak Na Hithe LyricsOruwe Nagala Kisi Bayak Na Hithe Lyrics Englishඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics