Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sunflowers
  3. Thoppi Welendek Lyrics

Thoppi Welendek Lyrics by Sunflowers

Thoppi Welendek (තොප්පි වෙළෙන්දෙක්) is a Sinhala song sung by Sunflowers. The lyrics were written and the music composed by Sunflower. This page presents the Thoppi Welendek lyrics in Sinhala script (තොප්පි වෙළෙන්දෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Thoppi Welendek including singer, lyricist, composer, and view count
SONGThoppi Welendek
SINGERSunflowers
LYRICISTSunflower
COMPOSERSunflower
CATEGORYChildrens Songs, Folk
VIEWS27
UPDATEDMay 2026

Thoppi Welendek Lyrics

(Toppi velendek davasak da
Toppi godak kara thiyan giya
Chuttak vediyen aragath hinda
Nidimatha wage danuna)...//

Roossa gaha langa elavi
Toppi godath bima perali
Maha thadi kotayak irana sadden
Gorawannata gaththa
Heenekin wage uda belu kale
Ara vanduru raena dutuwa
Minihage toppiya veesi karanakota
Vanduroth ehema kala

Toppi velendek.../

Ninden aheri beluwa
Toppi nomathi bawa danuna
Pissu double vi mole kachal vi
Minihata tharu penuna
Heenekin wage uda belu kale
Ara vanduru raena dutuwa
Minihage toppiya veesi karanakota
Vanduroth ehema kala

(Anunge dewal ganna epa
Vanduran wage venna epa
Anun karana de karanna giyothin
Apith vanduro venawa)...//

Apith vanduro venawa...///

තොප්පි වෙළෙන්දෙක් ගී පද

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා)...//

රූස්ස ගහ ළඟ ඇලවී
තොප්පි ගොඩත් බිම පෙරළී
මහ තඩි කොටයක් ඉරනා සද්දෙන්
ගොරවන්නට ගත්තා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා

තොප්පි වෙළෙන්දෙක්.../

නින්දෙන් ඇහැරී බැලුවා
තොප්පි නොමැති බව දැණුනා
පිස්සු ඩබල් වී මොලේ කචල් වී 
මිනිහට තරු පෙණුනා
හීනෙකින් වගේ උඩ බැලූ කලේ
අර වඳුරු රෑන දුටුවා
මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
වඳුරොත් එහෙම කලා

(අනුන්ගෙ දේවල් ගන්න එපා
වඳුරන් වාගේ වෙන්න එපා
අනුන් කරන දේ කරන්න ගියොතින්
අපිත් වඳු‍රො වෙනවා)...//

අපිත් වඳු‍රො වෙනවා...///

Performances of Thoppi Welendek

Cover versions, live performances, and reality-show contestant performances of “Thoppi Welendek” on YouTube.

Cover Versions · 12

▶
CoverThoppi Welendek Dawasak Da | තොප්පි වෙලෙන්දෙක් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶
Coverthoppi welendek dawasak da - තොප්පි වෙළෙන්දෙක් දවසක් දා @CoComelon @ToyKidss @LooLooKidsDs sanjeewa
▶
Coverතොප්පි වෙළෙන්දා | ළමා කතාව | Thoppi Welenda |The Monkey and The Cap Seller Story | 2023Janidu Yuwen
▶
Coverතොප්පි වෙළෙන්දෙක් දවසක් දා. | Thoppi velendek davsak daa.NI Beats
▶
Coverඅලුත් තොප්පි වෙළෙන්දා |Toppi Welenda | සිංහල ළමා ගීත |Sinhala Kids Song |Lama Geetha | New Melody 05Tikiri New Melody
▶
Coverතොප්පි වෙළෙන්දෙක් || Songs by Neil Warnakulasuriya & Nelson WaasSUNFLOWER MUSICAL BAND
▶
CoverThoppi welanda | තොප්පි වෙළෙන්දෙක්HAPPYKIDS ONLINE
▶
Coverතොප්පි වෙළෙන්දෙක් දවසක් දා | The hat sellerචූටි බටිති - Kids Unit
▶
CoverThoppi Welendek | තොප්පි ‌වෙළෙන්දෙක් | Toppi Welenda | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama GeeTikiri Entertainment
▶
Coverතොප්පි වෙළෙන්දා - Thoppi welendaකතා මල්ල - Katha malla
▶
Coverතොප්පි වෙළෙන්දෙක් දවසක් | පෙත්තප්පු කියන සිංදුHi Poo
▶
CoverThoppi Welendek Dawasak (තොප්පි වෙළෙන්දෙක් දවසක් ) Orginal ClassicMANOHARI – Timeless Sinhala Melodies 🌸

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Thoppi Welendek LyricsThoppi Welendek Lyrics Englishතොප්පි වෙළෙන්දෙක්තොප්පි වෙළෙන්දෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers LyricsSunflower ComposerSunflower Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Thoppi Welendek" by Sunflowers

Song Video

More from Sunflowers

  • Awa Awa Ma Soya Lyrics34
  • Eyai Meyai karai Katha Lyrics42
  • Ipadenne Thaniyama Lyrics28
  • Meha Iwure Thanakola Kana Gona Lyrics52
  • Oruwe Nagala Kisi Bayak Na Hithe Lyrics65
  • Pin Malu Wale Kusal Hami Lyrics134
  • Sayurada Nidana Welawe Lyrics300
  • Unnath Gaja Ilandari Gamak Purawala Lyrics51
  • Weri Mata Hodatama Weri Lyrics23
  • Yama Lowa Ipaduna Lyrics53
  • View All Songs11

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    201
  • Mathakai LyricsDhilaksha Perera
    144
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    125
  • Mandaram Handawe LyricsNimesh Chamika
    108
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    90
  • Piyamanne LyricsJayaSri
    87
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    65
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    57
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56