Yama Lowa Ipaduna Lyrics by Sunflowers
Yama Lowa Ipaduna (යම ලොව ඉපදුණ) is a Sinhala song sung by Sunflowers. This page presents the Yama Lowa Ipaduna lyrics in Sinhala script (යම ලොව ඉපදුණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yama Lowa Ipaduna |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 36 |
| UPDATED |
Yama Lowa Ipaduna Lyrics
(yama lova ipaduna honda honda veda dena
somiyata bara api somikarayo
oba sema hadunana, nama kiwwama baya
apaye somikarayo api sema......//)
(ye... apaye.... ape vimane.....//)
beeri yaka mama apaye sindu kiyanana
riri yaka saha daha ata sanni natannana
hamadene narambana sundara mama mahasona
koi kavruth adare mama otti massina
gayala vayala jamare damala
api dala natamu dingisi dingare
tama inne somiye apaye......
yama lova ipaduna.......
yakshayo api yama puraye nama geniyanne
yaksha petav kisidekata na baya venne
lodiya katu athu ginikeli hodata huruyine
ekai sema dinakama api somiye natanne
gayala vayala jamare damala
api dala natamu dingisi dingare
tama inne somiye apaye......
yama lova ipaduna.......//යම ලොව ඉපදුණ ගී පද
(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන
සොමියට බර අපි සොමිකාරයෝ
ඔබ සැම හඳුනන, නම කිව්වම බය
අපායේ සොමිකාරයෝ අපි සැම......//)
(යේ... අපායේ.... අපේ විමානේ.....//)
බීරි යකා මම අපායේ සිංදු කියන්නා
රීරී යකා සහ දහ අට සන්නි නටන්නා
හැමදෙන නරඹන සුන්දර මම මහසෝනා
කොයි කව්රුත් ආදරෙ මම ඔට්ටි මස්සිනා
ගයාලා වයාලා ජමාරේ දමාලා
අපි දාලා නටමු ඩිංගිසි ඩිංගාරේ
තාම ඉන්නේ සොමියේ අපායේ......
යම ලොව ඉපදුණ.......
යක්ෂයෝ අපි යම පුරයේ නම ගෙනියන්නේ
යක්ෂ පැටව් කිසිදේකට නෑ බය වෙන්නේ
ලෝදිය කටු අතු ගිනිකෙළි හොදට හුරුයිනේ
ඒකයි සැම දිනකම අපි සොමියේ නටන්නේ
ගයාලා වයාලා ජමාරේ දමාලා
අපි දාලා නටමු ඩිංගිසි ඩිංගාරේ
තාම ඉන්නේ සොමියේ අපායේ......
යම ලොව ඉපදුණ.......//
Performances of Yama Lowa Ipaduna
Cover versions, live performances, and reality-show contestant performances of “Yama Lowa Ipaduna” on YouTube.
Cover Versions · 9
▶CoverJeewithe Mal - Sunflower Medley | ජීවිතේ මල් | The News | Coke RED | @RooTunes Roo Tunes
▶CoverYama Lowa Ipaduna - Sunflowers | FM Derana Attack ShowFM Derana
▶CoverYama Lowa Ipaduna ( යම ලොව ඉපදුන ) Dance Remix by EDM Jay | Org'Artist SunflowersEDM Jay
▶CoverYama Lowa Ipaduna | යම ලොව ඉපදුන | Sunflowers | Tribal Rock Cover By Riri Yakaරීරී යකා - RiRi Yaka
▶CoverYama Lowa Ipaduna - Sunflowers & Atula AdikariSusith Vidusanka
▶Coverයම ලොව ඉපදුන | Yama Lowa Ipaduna | ROCK COVER | Fuego NaadaFuego Naada
▶Coverයම ලොව ඉපදුන | Yama Lowa Ipaduna | DJ Mix | DJMARSDJMARS
▶Coverයම ලොව ඉපදුන | Yama Lowa Ipaduna by Sunflowersnoty akash lyrics
▶Coverයම ලොව ඉපදුණ EDM Version | Yama Lowa Ipaduna | Dark EDM Remix | CA StudioCA Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yama Lowa Ipaduna LyricsYama Lowa Ipaduna Lyrics Englishයම ලොව ඉපදුණයම ලොව ඉපදුණ ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics