Sayurada Nidana Welawe Lyrics by Sunflowers
Sayurada Nidana Welawe (සයුරද නිදන වෙලාවේ) is a Sinhala song sung by Sunflowers. This page presents the Sayurada Nidana Welawe lyrics in Sinhala script (සයුරද නිදන වෙලාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayurada Nidana Welawe |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 298 |
| UPDATED |
Sayurada Nidana Welawe Lyrics
Sayurada nidana welaawe raa muwawe
Diyabata padina walaale he.. helaale
Paalaa savi daethee ade maalu raena soyaa
Oru kada paalu saaviye...
Wevaa duka shokae prarthanaa sihina mawaa
Seetata haadu dee giye....
Sayurada nidana welaawe raa muwawe....
He.. he.. he... he..
Denetha raedi bodawa giye abu daruge seyaa
Tharu eliye maewunu diye sihina ruwe maayaa
Saagare vimaanaaye paaluwe paawune
Thaewi suwe naa naa...
Pamaa welaa baa baa...
Sayurada nidana welaawe raa muwawe...
Diyabata padina walaale he helaale...
He... he... he... he..
Diriya gathe nibada aethe ralu diviyata yaalu
Hiru thaewule pini sisile wenasa sithe naalu
Soo dukae sinaa sunee naa thaewi jeewaye...
Reedee laye jeewe paelae eliya paedee...
Sayurada nidana welaawe....
Sayurada nidana welaawe.. raa .....muwawe
Diyabata padina walaale..he helaale...සයුරද නිදන වෙලාවේ ගී පද
සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ
දියබට පදින වලාලේ හේ.. හෙලාලේ
පාලා සවි දෑතේ ඇදේ මාළු රෑන සොයා
ඔරු කද පාලු සාවියේ...
වේවා දුක ශෝකේ ප්‍රර්ථනා සිහින මවා
සීතට හාදු දී ගියේ....
සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ....
හේ.. හේ.. හේ... හේ..
දෙනෙත රැදී බොදව ගියේ අබු දරුගේ සේයා
තරු එළියේ මැවුණු දියේ සිහින රුවේ මායා
සාගරේ විමානයේ පාළුවේ පාවුණේ
තැවී සුවේ නෑ නෑ...
පමා වෙලා බෑ බෑ...
සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ...
දියබට පදින වලාලේ හේ හෙලාලේ...
හේ... හේ... හේ... හේ..
දිරිය ගතේ නිබද ඇතේ රළු දිවියට යාළු
හිරු තැවුලෙ පිනි සිසිලේ වෙනස සිතේ නෑලු
සෝ දුකේ සිනා සුනේ නෑ තැවී ජීවයේ...
රීදී ලයේ ජීවේ පැලේ එලිය පෑදේ...
සයුරද නිදන වෙලාවේ....
සයුරද නිදන වෙලාවේ.. රෑ .....මුවාවේ
දියබට පදින වලාලේ..හේ හෙලාලේ...Performances of Sayurada Nidana Welawe
Cover versions, live performances, and reality-show contestant performances of “Sayurada Nidana Welawe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSayurada Nidana Welawe (සයුරද නිදන වෙලාවේ) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowSayurada Nidana Welawe (සයුරද නිදන වෙලාවේ) | Malith Silva | Dream Star Season 11 | TV DeranaMalith Silva
▶Reality ShowSayurada Nidana Welawe (සයුරද නිදන වෙලාවේ) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
Live Performances · 5
▶LiveSayurada Nidana Welawe Sunflowers | Best Live Musical Show Sri lanka | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶Liveසන්ෆලවර් - සයුරද නිදන වෙලාවේ - Live in melbourne - Sayurada Nidana Welawe - Old Sunflower bandRow Fernandez
▶LiveSayurada Nidana Welawe (සයුරද නිදන වෙලාවේ) | SUNFLOWER Live Show at KoskandawalaSUNFLOWER MUSICAL BAND
▶LiveSayurada Nidana Welawe | live | Matara Venus | Gayan | සයුරද නිදන වෙලාවේ සජීවී | live show | SameeraSiyasara Music Room
▶LiveSunflower - Sayurada nidana wenawe (Live) | සන්ෆ්ලවර් - සයුරද නිදන වෙලාවේ (සජීවී)MUSIC CLUB
Cover Versions · 12
▶Coverසන්ෆලවර් යුගයේ අතීත මතකයන් - සයුරද නිදන වෙලාවේSUNFLOWER MUSICAL BAND
▶CoverSayurada Nidana Welawe | සයුරද නිදන වෙලාවේGanga Video Team
▶Coverසයුරද නිදන වෙලාවේ || Most Popular Songs by SUNFLOWER Musical BandSUNFLOWER MUSICAL BAND
▶Coverසයුරද නිදන වෙලාවේ 16 + with Kanchanaonna vada9
▶CoverSayurada nidana welawe පාට් එක ගිටාර් එකෙන් ලේසියෙන්ම ප්ලේ කරමු...Music lokka
▶Coverසයුරද නිදන වෙලාවේ - SUPERFLOWERS අපේ රසයටSUPERFLOWERS MUSIC BAND
▶Coverසයුරද නිදන වෙලාවේ (Dance Cover) - Sayurada nidana welaweANDARAZ
▶Coverසයුරද නිදන වෙලාවේ - sayurada nidanaANDARAZ
▶Coverසයුරද නිදන වෙලාවේDinesh Senevirathna
▶Coverසයුරද නිදන වෙලාවේ - Sauuradha Nidhana Welawe - covver by Kannchana - SL BEAT HUBSL BEAT HUB
▶Coverසයුරද නිදන වෙලාවේ Sayurada Nidana Welawe - Ajith KumaraAjith Kumara
▶Coverසයුරද නිදන වෙලාවේ.....සන්ෆලවර්Cyprus සිංදු කාමරේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayurada Nidana Welawe LyricsSayurada Nidana Welawe Lyrics Englishසයුරද නිදන වෙලාවේසයුරද නිදන වෙලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics