Meha Iwure Thanakola Kana Gona Lyrics by Sunflowers
Meha Iwure Thanakola Kana Gona (මෙහා ඉවුරේ තණකොළ කන ගොනා) is a Sinhala song sung by Sunflowers. This page presents the Meha Iwure Thanakola Kana Gona lyrics in Sinhala script (මෙහා ඉවුරේ තණකොළ කන ගොනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meha Iwure Thanakola Kana Gona |
|---|---|
| SINGER | Sunflowers |
| VIEWS | 37 |
| UPDATED |
Meha Iwure Thanakola Kana Gona Lyrics
Mehaa iwure thanakola kana gona
Ehaa iwure thanakola dakinnawa mana
Meheta wadaa ehe honda yai sithaa
Eheta gihilla mehe baluwama
Mehemama nowe honda...
(Mehe indagena andanawa ehe yanakal
Ehe indagena andanawa mehe enakal...//)
Mehe awillaa gahanawa purasaaram
Mehe balu sari ehe nowe hari istharam...
Mehaa iwure...
(Eheta meheta waligaya wana wana
Buddiya nathi nisa yanawa gona...//)
Ehe mehe deka patalaganda danaa
Ehetath nathi mehetath nathi wena...
Mehaa iwure...මෙහා ඉවුරේ තණකොළ කන ගොනා ගී පද
මෙහා ඉවුරේ තණකොළ කන ගොනා
එහා ඉවුරේ තණකොළ දකිනවා මනා
මෙහෙට වඩා එහෙ හොඳ යයි සිතා
එහෙට ගිහින් මෙහෙ බැලුවම
මෙහෙමම නොවැ හොඳා......
(මෙහේ ඉඳගෙන අඬනවා එහේ යනකල්
එහේ ඉඳගෙන අඬනවා මෙහේ එනකල්...//)
මෙහේ ඇවිල්ලා ගහනවා පුරසාරම්
මෙහේ බැලු සරි එහේ නොවැ හරි ඉස්තරම්.....
මෙහා ඉවුරේ......
(එහෙට මෙහෙට වලිගය වන වනා
බුද්ධිය නැති නිසා යනවා ගොනා.....//)
එහේ මෙහේ දෙක පටලගන්න දනා
එහෙටත් නැති මෙහෙටත් නැති වෙනා.....
මෙහා ඉවුරේ......
Related Songs and Tags
Meha Iwure Thanakola Kana Gona LyricsMeha Iwure Thanakola Kana Gona Lyrics Englishමෙහා ඉවුරේ තණකොළ කන ගොනාමෙහා ඉවුරේ තණකොළ කන ගොනා ගීතයේ පද පෙළLyrics With TransliterationSunflowers SongsSunflowers Lyrics