Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) Lyrics by Kalpana KavindiUdesh Indula
Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) (නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය)) is a Sinhala song sung by Kalpana Kavindi and Udesh Indula. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Udara Samaraweera. This page presents the Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) lyrics in Sinhala script (නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) |
|---|---|
| SINGER | Kalpana Kavindi, Udesh Indula |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 11 |
| UPDATED |
Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) Lyrics
Nil nulupul daesin vaehena prema kandulin
Ma hita theth keruwe aadare rahasa kiyamin
(Mata mulu loke jayaganna one
Oba hevanalla vi inna one....//)
(Sundara bava loke vaetahune hitata obagen...//)
Mage jeevithe hadaya opavath kale
Oba aenda aadaraye chaaya
Hita asse kithi kaewena mage aadare
Obe hitata daenenavada manda
(Aadare ehema daenunata ape hit vata
Sihinayak venna nam dennaepa.....//)
(Mata mulu loke jayaganna one
Oba hevanalla vi inna one....//)
(Sundara bava loke vaetahune hitata obagen...////)නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය) ගී පද
නිල් නුලුපුල් දෑසින් වෑහෙනා ප්‍රේම කඳුලින්
මා හිත තෙත් කෙරුවේ ආදරේ රහස කියමින්
(මට මුළු ලෝකේ ජයගන්න ඕනේ
ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//)
(සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...//)
මගේ ජීවිතේ හැඩය ඔපවත් කළේ
ඔබ ඇන්ද ආදරයේ චායා
හිත අස්සේ කිති කැවෙන මගේ ආදරේ
ඔබේ හිතට දැනෙනවාද මන්දා
(ආදරේ එහෙම දැනුනාට අපේ හිත් වටා
සිහිනයක් වෙන්න නම් දෙන්නෙපා.....//)
(මට මුළු ලෝකේ ජයගන්න ඕනේ
ඔබ හෙවණැල්ල වී ඉන්න ඕනේ....//)
(සුන්දර බව ලෝකේ වැටහුනේ හිතට ඔබගෙන්...////)
Related Songs and Tags
Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) LyricsNil Nilupul Dasin (Sudu Anguru Theme Song) Lyrics Englishනිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය)නිල් නුලුපුල් දෑසින් (සුදු අඟුරු තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsUdara Samaraweera ComposerSydney Chandrasekara Lyricist