Ahipillamak Athara Lyrics by Umariya Sinhawansa
Ahipillamak Athara (ඇහිපිල්ලමක් අතර) is a Sinhala song sung by Umariya Sinhawansa. The music is composed by Rohana Weerasinghe. This page presents the Ahipillamak Athara lyrics in Sinhala script (ඇහිපිල්ලමක් අතර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahipillamak Athara |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Ahipillamak Athara Lyrics
Ahepillamak athara sangavenna rahase
Seethalama kandulakda navathinna daese
Unusumwa susumakva nevathinna mahade
Mihire mihire mihire...
Me miyuru gee handa gee pelada obage
Me pirunu dekopulda thol pethida obage
Sulanginda gini pavana siyo langama oba giya
Mihire mihire mihire...
Hemadama pem heena meda rata gavasenna
Koduranna rasa rahasa ma langama alavenna
Mal kaekulu matha sonduru poda vessa vassanna
Mihire mihire mihire...
Ahepillamak athara...ඇහිපිල්ලමක් අතර ගී පද
ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ද නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක්ව නැවතින්න මහදේ
මිහිරේ මිහිරේ මිහිරේ...
මේ මියුරු ගී හඬද ගී පැලද ඔබගේ
මේ පිරුණු දෙකොපුල්ද තොල් පෙතිද ඔබගේ
සුළඟින්ද ගිනි පවන සියො ළඟම ඔබ ගියා
මිහිරේ මිහිරේ මිහිරේ...
හැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ මිහිරේ මිහිරේ...
ඇහිපිල්ලමක් අතර...
Related Songs and Tags
Ahipillamak Athara LyricsAhipillamak Athara Lyrics Englishඇහිපිල්ලමක් අතරඇහිපිල්ලමක් අතර ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsRohana Weerasinghe Composer