Mage adare denimak wage Lyrics
“Mage aadare denimak wage oba hata lande nae vatahunne” (මගේ ආදරේ ඩෙනිමක් වගේ ඔබ හට ලඳේ නෑ වැටහුනේ): Mage adare denimak wage (මගේ ආදරේ ඩෙනිමක් වගේ) lyrics, a Sinhala love song sung by Umariya Sinhawansa, with words by Manuranga Wijesekara and music by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ආදරේ ඩෙනිමක් වගේ ගී පද, and many know it simply as Mage aadare.
| SONG | Mage adare denimak wage |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mage adare denimak wage Lyrics Singlish
Mage aadare denimak wage oba hata lande nae vatahunne
Mithura mage denimai ane ona dukak iwasaai lowe aadare wage
Obe aadare denimak wage una hati ane nae therunne
Aadare kala daesama wasa mulu hita pura yayido gala mage aadare
Avvath ekai vaessath ekai denimata ekai
Dukatath hurui sathutath hurui man e wagei
Vatahunne denui therunne denui oba vaagemai
Obanam hadai denimata hadai man aadarei
Dina sathi gewai oba laga mage obe aadaren papuwama pire
Digukal giyath iye wage mata daen daen aadare age denimak wage
Mata numba wage kawuruth naene numbe aadare ahasak wage
Duka saepa bedan emu me wage obe aadare digukal raende denimak wage
Avvath ekai vaessath ekai .../
Obai mamai ape lowai dukai saepai rasayi hodai me aadarayai
Obai mamai ape lowai dukai saepai jeewithayai me aadare...
Avvath ekai vaessath ekai ..../මගේ ආදරේ ඩෙනිමක් වගේ ගී පද
මගේ ආදරේ ඩෙනිමක් වගේ ඔබ හට ලඳේ නෑ වැටහුනේ
මිතුරා මගේ ඩෙනිමයි අනේ ඕනෑ දුකක් ඉවසයි ලොවේ ආදරේ වගේ
ඔබේ ආදරේ ඩෙනිමක් වගේ උන හැටි අනේ නෑ තේරුනේ
ආදරේ කළා දෑසම වසා මුළු හිත පුරා යයිදෝ ගලා මගේ ආදරේ
අව්වත් එකයි වැස්සත් එකයි ඩෙනිමට එකයි
දුකටත් හුරුයි සතුටත් හුරුයි මං ඒ වගෙයි
වැටහුනේ දැනුයි තේරුනේ දැනුයි ඔබ වාගෙමයි
ඔබනම් හැඩයි ඩෙනිමට හැඩයි මං ආදරෙයි
දින සති ගෙවෙයි ඔබ ලග මගේ ඔබේ ආදරෙන් පපුවම පිරේ
දිගුකල් ගියත් ඊයේ වගේ මට දැන් දැන් ආදරේ අගේ ඩෙනිමක් වගේ
මට නුඹ වගේ කවුරුත් නෑනේ නුඹේ ආදරේ අහසක් වගේ
දුක සැප බෙදන් එමු මේ වගේ ඔබේ ආදරේ දිගුකල් රැඳේ ඩෙනිමක් වගේ
අව්වත් එකයි වැස්සත් එකයි .../
ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි රසයී හොදයි මේ ආදරයයි
ඔබයි මමයි අපේ ලොවයි දුකයි සැපයි ජීවිතයයි මේ ආදරය...
අව්වත් එකයි වැස්සත් එකයි ..../
Performances of Mage adare denimak wage
Cover versions, live performances, and reality-show contestant performances of “Mage adare denimak wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage adare denimak wage LyricsMage adare denimak wage Lyrics Englishමගේ ආදරේ ඩෙනිමක් වගේමගේ ආදරේ ඩෙනිමක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist

