Kumuduniya Mamai Lyrics by Umariya Sinhawansa
Kumuduniya Mamai (කුමුදුනිය මමයි ඔබේ) is a Sinhala song sung by Umariya Sinhawansa. The lyrics were written by Kasun Gunathilake, and the music is composed by Ranga Dasanayaka. This page presents the Kumuduniya Mamai lyrics in Sinhala script (කුමුදුනිය මමයි ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumuduniya Mamai |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Kasun Gunathilake |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 15 |
| UPDATED |
Kumuduniya Mamai Lyrics
Kumuduniya mamai obe pipunu hada vile
Kumudu mala obe negunu sanda obai
Anduru vijithaye sanda eliya wage
Sanda kumaru mage.....
Andura meda seru ohe lapati hita mage
Eliya dutimi nathara vi kelma oya nethe
Mulu lokema magedai mata danunu sande
Sisilai obe sene vadan asu dine
Sanda eliya wage labunu obe sene......
Mihira bedu snehaye suwada itirune
Sitina vitadi obe langin sita nivi sare
Divi devani vevi itin mage nisa obe priye
Bhava bhava pura sarami hitin pathamin obe sene
Sanda kumaru mage sonduru vijithaye.....කුමුදුනිය මමයි ඔබේ ගී පද
කුමුදුනිය මමයි ඔබේ පිපුණු හද විලේ
කුමුදු මල ඔබේ නැගුණු සඳ ඔබයි
අඳුරු විජිතයේ සඳ එළිය වගේ
සඳ කුමරු මගේ.....
අඳුර මැද සැරූ ඔහේ ළපටි හිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුළු ලොකේම මගේදැයි මට දැනුණු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ දිනේ
සඳ එළිය වගේ ලැබුණු ඔබේ සෙනේ......
මිහිර බෙදූ ස්නේහයේ සුවඳ ඉතිරුණේ
සිටින විටදී ඔබ ළඟින් සිත නිවී සරේ
දිවි දෙවැනි වෙයි ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි හිතින් පතමින් ඔබේ සෙනේ
සඳ කුමරු මගේ සොඳුරු විජිතයේ.....
Performances of Kumuduniya Mamai
Cover versions, live performances, and reality-show contestant performances of “Kumuduniya Mamai” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverKumuduniya Mamai Obe (කුමුදුනිය මමයි ඔබේ) | Suneera Sumanga | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKumuduniya Mamai Obe (කුමුදිනිය මමයි ඔබේ) - Umariya SinhawansaLankan Tunes
▶CoverKumuduniya Mamai...UMA-RIA ft KASUN GUNATHILAKE.Jaය Music Video
▶Coverකුමුදුනිය මමයි ඔබේ | Kumuduniya mamai obe | Cover by Bashi PoornaBashi poorna
▶Coverකුමුදිනිය මමයි ඔබේ | kumuduniya mamai obe | Cover by shenuri AngelaMarlon Roshen
▶Coverකුමුදුනිය මමයි ඔබේ - Kumuduniya Mamai Obe Cover - ISHARA KALPANIIshara Kalpani
▶CoverKumuduniya Mamai Obe (කුමුදුනිය මමයි ඔබේ)/ Cover by Heshani Wanshika /NDSTUDIOND STUDIO OFFICIAL
▶CoverKumuduniya mamai obe "කුමුදුනිය මමයි ඔබේ "Tunes of පෙත්තා
▶Cover𝐊𝐮𝐦𝐮𝐝𝐮𝐧𝐢𝐲𝐚 𝐌𝐚𝐦𝐚𝐢 𝐎𝐛𝐞 ( කුමුදිනිය මමයි ඔබේ ) 𝐜𝐨𝐯𝐞𝐫 𝐛𝐲 𝐑𝐮𝐰𝐚𝐧𝐭𝐡𝐢 𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐲𝐚Sandil creations
▶CoverKumuduniya Mamai Obe (කුමුදුනිය මමයි ඔබේ) | Umariya Sinhawansa | @sitharaevanzmusicSitharaa Evanz
▶CoverKumuduniya Mamai Obe (කුමුදුනිය මමයි ඔබේ) - Surprise Song By Uma Mapalagama | Dance Cover By TuviRods & Navo
▶Coverකුමුදුනිය මමයි ඔබේ | Kumuduniya Mamai Obe | Coverd By Mihiri NadeeshaniMihiri Gunarathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumuduniya Mamai LyricsKumuduniya Mamai Lyrics Englishකුමුදුනිය මමයි ඔබේකුමුදුනිය මමයි ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsRanga Dasanayaka ComposerKasun Gunathilake Lyricist

