Man Vinda Adare Lyrics
“Chitrapataya: Spandana (2015” (චිත්‍රපටය : ස්පන්දන (2015): Man Vinda Adare (මං වින්දා ආදරේ) lyrics, a Sinhala love song sung by Umariya Sinhawansa, with words by Nandana Wickramage and music by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මං වින්දා ආදරේ ගී පද, and many know it simply as Chitrapataya: Spandana.
| SONG | Man Vinda Adare |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 35 |
| UPDATED |
Man Vinda Adare Lyrics Singlish
Chitrapataya: Spandana (2015)
Man vinda aadare oba handa
Pem situvam hada gabe man anda
Nim him sevu lanvi mevu
Me swapne nim vedo kandulin thema...
Sansaraye pathuse lanvela
Pem henguman yavila sinasuna
Hadavathe spandane navativi sada
Ma jeevithen ahimi vuvath oya...
Daraganna bae mathakaye vedana
Me susuman katado den asena
Sande kan pava hange giya
Ma andure tani veido oba nativela...
Sansaraye pathuse...
Ma jeevithen ahimi vuvath oya...මං වින්දා ආදරේ ගී පද
චිත්‍රපටය : ස්පන්දන (2015)
මං වින්දා ආදරේ ඔබ හන්දා
පෙම් සිතුවම් හද ගැබේ මං ඇන්දා
නිම් හිම් සෙවූ ළංවී මැවූ
මේ ස්වප්නේ නිම වේදෝ කඳුලින් තෙමා...
සංසාරයේ පැතූසේ ළංවෙලා
පෙම් හැඟුමන් යාවීලා සිනාසුණා
හදවතේ ස්පන්දනේ නවතීවි සදා
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා...
දරාගන්න බෑ මතකයේ වේදනා
මේ සුසුමන් කාටදෝ දැන් ඇසෙනා
සඳේ කැන් පවා හැංගී ගියා
මා අඳුරේ තනිවෙයිදෝ ඔබ නැතිවෙලා...
සංසාරයේ පැතූසේ...
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා...Performances of Man Vinda Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Man Vinda Adare” on YouTube.
Cover Versions · 6
▶CoverMan Vinda - Umariya - Spandana MoviePlus Lanka
▶CoverMan Vinda Adare - Umariya Sinhawansaසින්දු සින්දු!
▶CoverMan vinda adare oba handa Spandana MoveChaminda Jayanath
▶Coverman vinda adare oba handa Spandana Move creat by chaminda jayanath jayasooriyaChaminda Jayanath
▶CoverMan vinda adare oba handa | මං වින්දා ආදරේ ඔබ හන්දා | yasora gamageGembi ගෙම්බි
▶Coverමං වින්දා ආදරේ-Man Vinda-Spandana MovieSajini Ishanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Vinda Adare LyricsMan Vinda Adare Lyrics Englishමං වින්දා ආදරේමං වින්දා ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsUdaya Sri Wickramasinghe ComposerNandana Wickramage Lyricist