Manda Pama Lyrics by Umariya Sinhawansa
Manda Pama (මන්ද පමා) is a Sinhala song sung by Umariya Sinhawansa. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by DimRaaw. This page presents the Manda Pama lyrics in Sinhala script (මන්ද පමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manda Pama |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | DimRaaw |
| VIEWS | 88 |
| UPDATED |
Manda Pama Lyrics
(Vil thera inna oyaa
Sanda gaawa thiyaa
Pem rasa ona nisaa
Dan manda pamaa...//)
Tharu kada helena dawask
Api hina wuna waruwak
Me jeewithayata naane baadhaa
Sanda gaya waya geeyak
Mata kiyaa dunna rahasak
(Me dakina heeney innayi aasa...//)
Vil thera inna oyaa...//
Hada handaa wetena mohotak
Nuba durin hitapu dawask
Eya yalith wenna naane ona
Lowa balan inna puwathak
Api mawapu lowama waradak
(Hisa sindi giyat numbawama petuwa...//)
Vil thera inna oyaa...////මන්ද පමා ගී පද
(විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා...//)
තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
(මේ දකින හීනේ ඉන්නයි ආසා...//)
විල් තෙර ඉන්න ඔයා...//
හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
(හිස සිඳී ගියත් නුඹවම පැතුවා...//)
විල් තෙර ඉන්න ඔයා...////Performances of Manda Pama
Cover versions, live performances, and reality-show contestant performances of “Manda Pama” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowManda Pama - මන්ද පමා | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 36Daffodil Kadupitiya
▶Reality ShowTharushi Bhagya | MANDA PAMA (මන්ද පමා) | Blind Auditions | The Voice Teens Sri LankaTharushi Bhagya
▶Reality ShowShehan with Coach Umaria | Manda Pama (මන්දා පමා) | Grand Final | The Voice Sri LankaShehan with Coach Umaria
▶Reality ShowManda Pama - මන්ද පමා | Daffodil Kadupitiya | Hiru Star Season 04 | SUPER 36Daffodil Kadupitiya
▶Reality ShowPramuk Elica | Manda Pama (මන්ද පමා) | Live Shows | The Voice Sri LankaPramuk Elica
▶Reality ShowSanuli & Rashmi | Manda Pama (මන්ද පමා) | The Battles | The Voice Sri LankaSanuli & Rashmi
▶Reality ShowManda Pama (මන්ද පමා) | Pamudi Aponsu | The Voice Comeback StagePamudi Aponsu
Live Performances · 2
Cover Versions · 12
▶CoverMANDA PAMA | මන්ද පමා (BEHIND THE SCENES)UMARIA
▶Coverමන්ද පමා - උමාරියා[ MANDA PAMA Dance Cover BY TRITHAL DANCE STUDIO ] Choreo by ASANGA DE SILVAASANGA DANCE STUDIO
▶CoverMANDA PAMA - UMARIA | මන්ද පමා - උමාරියාOPPO Sri Lanka
▶Coverමන්ද පමා - manda pama - drum cover by KVKV DRUMS
▶CoverManda Pama | මන්ද පමා | Umariya Sinhawansa | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMANDA PAMA | මන්ද පමා | බොන්න ගියා Parody Version- Happy BoysHappy boys
▶CoverManda Pama | Meriyan Outuwa| මන්ද පමා| Parody Version | - Mala ProductionMala Production -මලා
▶CoverManda Pama (මන්ද පමා) | Umaria Sinhawansa With Flashback 2025ViP HIRU MUSIC
▶Coverමන්ද පමා by Sandani Maleesha... (Manda Pama) සඳනි මලීෂා..සඳනි මලීෂා Sandani Maleesha
▶Coverමන්ද පමා - Manda Pama - Dance CoverSilver Spoon
▶CoverMANDA PAMA UMARIA මන්ද පමා cover by Aksha Chamudiඕපේ
▶Coverමන්ද පමා ( Manda pama ) Original Artist Umaria Sinhawansaනිකං ඉන්න ගමං Nikan Inna Gaman
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manda Pama LyricsManda Pama Lyrics Englishමන්ද පමාමන්ද පමා ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsDimRaaw ComposerManuranga Wijesekara Lyricist

