Sadak Lesin Paya Maa Sith Ahasa Ara Lyrics by Umariya Sinhawansa
Sadak Lesin Paya Maa Sith Ahasa Ara (සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා) is a Sinhala song sung by Umariya Sinhawansa. This page presents the Sadak Lesin Paya Maa Sith Ahasa Ara lyrics in Sinhala script (සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadak Lesin Paya Maa Sith Ahasa Ara |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| VIEWS | 12 |
| UPDATED |
Sadak Lesin Paya Maa Sith Ahasa Ara Lyrics
Sandak lesin paaya maa sit ahasa araa
Gangak galana vilase maha saagaraya karaa
Bhaven bhave vadinaa se mulu sasara saraa
Aadare arang aavaa mathakada dotha puraa
Paata hatama tavaraa dedunu yahana hadaa
Sela viyan bandee lang vee inna sadaa
Maala hatak palandaa kandan yanna kiyaa
Ada vaage thaama mathakai ee kiw katha edaa
Sandak lesin ....
Athu iti vihidaa divi aranata sevana sadaa
Mul uduraa oba aatata aatata yanna giyaa
Pada galapaa maa jeevana giya liyaa
Thanuwa nodi oba aatata aatata yanna giyaa
Sandak lesin ....සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා ගී පද
සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා
ගඟක් ගලන විලසේ මහ සාගරය කරා
භවෙන් භවේ වඩිනා සේ මුළු සසර සරා
ආදරේ අරන් ආවා මතකද දෝත පුරා
පාට හතම තවරා දේදුණු යහන හදා
සේල වියන් බැන්දේ ළං වී ඉන්න සදා
මාල හතක් පළඳා කැන්ඳන් යන්න කියා
අද වාගේ තාම මතකයි ඒ කිව් කථා එදා
සඳක් ලෙසින් ....
අතු ඉති විහිදා දිවි අරණට සෙවණ සදා
මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා
පද ගලපා මා ජීවන ගීය ලියා
තනුව නොදි ඔබ ඈතට ඈතට යන්න ගියා
සඳක් ලෙසින් ....Related Songs and Tags
Sadak Lesin Paya Maa Sith Ahasa Ara LyricsSadak Lesin Paya Maa Sith Ahasa Ara Lyrics Englishසඳක් ලෙසින් පායා මා සිත් අහස අරාසඳක් ලෙසින් පායා මා සිත් අහස අරා ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa Lyrics