Sinaha Ko Dan Hinaye Lyrics
“Sinha ko dan heenaye” (සිනහ කෝ දැන් හීනයේ), Sinaha Ko Dan Hinaye (සිනහ කෝ දැන් හීනයේ) lyrics: a Sinhala heartbreak song sung by Umariya Sinhawansa, with music by Chrishan E Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිනහ කෝ දැන් හීනයේ ගී පද.
| SONG | Sinaha Ko Dan Hinaye |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| COMPOSER | Chrishan E Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sinaha Ko Dan Hinaye Lyrics Singlish
Sinha ko dan heenaye
Gan there ma paaluwe
Soya ennedo
Mulu jeewithe . . .
Taniwa handana pem heenaye
Susum ewami tawara mulu jeewithe . . .
Vihanga geevel raw didi
Dawai ma me tanikame
Soya ennedo
Mulu jeewithe . . .
Hadehi randenna sittam obe
Sithe bondawi thibuna mulu jeewithe . . .
Paethuma mage thunhithe
Ma obe ma heenaye
Soya ennedo
Mulu jeewithe . . .
Awadi karawa mathakaya obe
Kandulu salami herada mulu jeewithe . . .
Taniwa handana pem heenaye
Susum ewami tawara mulu jeewithe . . .සිනහ කෝ දැන් හීනයේ ගී පද
සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .
විහඟ ගීවැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .
පැතුම මාගේ තුන්හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ . . .
අවදි කරව මතකය ඔබේ
කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .Performances of Sinaha Ko Dan Hinaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sinaha Ko Dan Hinaye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinaha Ko Dan Hinaye LyricsSinaha Ko Dan Hinaye Lyrics Englishසිනහ කෝ දැන් හීනයේසිනහ කෝ දැන් හීනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsChrishan E Fernando Composer

