Denuwan Piya Lyrics by Umariya Sinhawansa
Denuwan Piya (දෙනුවන් පියා) is a Sinhala song sung by Umariya Sinhawansa. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Bathiya Jayakody. This page presents the Denuwan Piya lyrics in Sinhala script (දෙනුවන් පියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Denuwan Piya |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 4 |
| UPDATED |
Denuwan Piya Lyrics
Denuwan piya kandulin liyu aadare
Sihinen wage avidin giya me raaye
Naa sattamai obamai mage aadare
Sayuren mehaa sitiyath sada paaluwe...
Bonda wennapa daen oba anda situwam hade
Panhindata huruwi kavi liwwa maa mulu raaye
Ikibinda susuman oba hinda walapei mage laye
Enakam bala innemi me denuwan aya...
Denuwan piya kandulin liyu aadare
Sihinen wage avidin giya me raaye...
Sanda renu athura ginidelwu ape yahane me
Turule hova maa andure kiyu aadare
Minimutu epa daen oya daesa mage jeewithe priye
Enakam bala innemi me denuwan aya...
Denuwan piya...දෙනුවන් පියා ගී පද
දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රෑයේ
නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා සිටියත් සදා පාළුවේ...
බොඳ වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ
පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුළු රැයේ
ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ළයේ
එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...
දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රෑයේ...
සඳ රේණු අතුරා ගිනිදැල්වූ අපේ යහන මේ
තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ
මිණිමුතු එපා දැන් ඔය දෑස මගේ ජීවිතේ ප්‍රියේ
එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...
දෙනුවන් පියා...
Performances of Denuwan Piya
Cover versions, live performances, and reality-show contestant performances of “Denuwan Piya” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPraveendya Geesarani | Denuwan Piya (දෙනුවන් පියා) | Blind Auditions | The Voice Teens Sri LankaPraveendya Geesarani
▶Reality ShowPraveendya Geesarani | Denuwan Piya (දෙනුවන් පියා) | Blind Auditions | The Voice Teens Sri LankaPraveendya Geesarani
▶Reality ShowMashup | Denuwan Piya (දෙනුවන් පියා) & Hiru Mal (හිරු මල්) | Final24 | The Voice Sri LankaMashup
▶Reality Showඅවසන් 12 දෙනා අතරට තේරී පත්වු කවිශා ගීත්මි මියුරුලෙස ගැයු දෙනුවන් පියා ගීතය...අවසන් 12 දෙනා අතරට තේරී පත්වු කවිශා ගීත්මි මියුරුලෙස ගැයු ගීතය...
Live Performances · 2
Cover Versions · 12
▶CoverDenuwan Piya | දෙනුවන් පියා | Hana Shafa | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDenuwan Piya (දෙනුවන් පියා) - Sanjana Sewmini | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverDenuwan Piya (දෙනුවන් පියා) - Rock Version - Umaria | @rocksaamiROCK SAAMI
▶CoverDenuwan piya(දෙනුවන් පියා )singing artist (umaya sinhawansha)editing by @Ramona periesRamona peries
▶CoverDenuwan Piya (දෙනුවන් පියා) - Umariya SinhawansaNDT VOICE
▶CoverDenuwan piya wenna kalin @ sithara....RED LK
▶CoverDenuwan Piya (දෙනුවන් පියා) Cover by Dilini AmarasingheDil Amarasinghe
▶CoverDenuwan Piya දෙනුවන් පියා Female Cover Version @sitharaevanzmusicSitharaa Evanz
▶Coverදෙනුවන් පියා|Denuwan Piya - Umariya - Cover by Madhuka JayamanneMadhuka Jayamanne
▶CoverDenuwan Piya - UmariaSL first class hits
▶CoverDenuwan Piya - Umariya Sinhawansa_දෙනුවන් පියා _උමාරියාSri Tv
▶CoverDenuwan piya ( දෙනුවන් පියා ) coverd by AyodyaSewmi Ayodya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denuwan Piya LyricsDenuwan Piya Lyrics Englishදෙනුවන් පියාදෙනුවන් පියා ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsBathiya Jayakody ComposerSampath Fernandopulle Lyricist

