Rangume Lyrics by Umariya Sinhawansa
Rangume (රැඟුමේ) is a Sinhala song sung by Umariya Sinhawansa. The lyrics were written by Manuranga Wijesekara. This page presents the Rangume lyrics in Sinhala script (රැඟුමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rangume |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Manuranga Wijesekara |
| VIEWS | 32 |
| UPDATED |
Rangume Lyrics
me geeyata gee pada thawa nae maa liwwe
e sundara dawasa oba haa maa yanne
hitha gindara niwanna apa heta hamuwanne
me lokaya maa haa nae thawa latha wenne
(widinne sithanne asanne
kiyanne maa liyu pem geethe...//)
me sihine
nae maa nindedi winde
e dawase
oba nae maa muwa sipagatte
oba hamuwe
maa me lokaya dekagatte
me rengume
awasaanaya nae apiwath dutuwe
ra andure oba maa athagena senasuwe
e mohothe numba maa sithagena diya keruwe
heta dawase mal mal yaayak yali pipune
me gee arathe nae maa thawa danne
(widinne sithanne asanne
kiyanne maa liyu pem geethe...//)
me sihine....රැඟුමේ ගී පද
මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ
ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ
හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නේ
මේ ලෝකය මා හා නෑ තව ලත වෙන්නේ
(විඳින්නේ සිතන්නේ අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ...//)
මේ සිහිනේ
නෑ මා නින්දේදී වින්දේ
ඒ දවසේ
ඔබ නෑ මා මුව සිපගත්තේ
ඔබ හමුවේ
මා මේ ලෝකය දැකගත්තේ
මේ රැඟුමේ
අවසානය නෑ අපිවත් දුටුවේ
රෑ අඳුරේ ඔබ මා අතගෙන සැනසූවේ
ඒ මොහොතේ නුඹ මා සිතගෙන දිය කෙරුවේ
හෙට දවසේ මල් මල් යායක් යලි පිපුනේ
මේ ගීයේ අර්තේ නෑ මා තව දන්නේ
(විඳින්නේ සිතන්නේ අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ...//)
මේ සිහිනේ....Performances of Rangume
Cover versions, live performances, and reality-show contestant performances of “Rangume” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowThe Battles : Shenya Fernando V Shelinda Jansen | RANGUME (රැඟුමේ) | The Voice Sri LankaUmariya Sinhawansa
▶Reality ShowKrishni Senesa | Rangume (රැඟුමේ) | The Super Knockouts | The Voice Teens Sri LankaKrishni Senesa
▶Reality ShowRa Dawal Mal Regum (රෑ දවල් මල් රැඟුම්) | Gayangi Dewmini | Hiru Star Season 05Ra Dawal Mal Regum
▶Reality ShowRe Dawal Mal Ragum - රෑ දවල් මල් රැඟුම් | Dilmi Senarathna | Hiru Star Season 04 | SUPER 36Re Dawal Mal Ragum - රෑ දවල් මල් රැඟුම්
▶Reality ShowRe Dawal Mal Ragum - රෑ දවල් මල් රැඟුම් | Dilmi Senarathna | Hiru Star Season 04 | SUPER 36Re Dawal Mal Ragum - රෑ දවල් මල් රැඟුම්
▶Reality ShowRangume (රැඟුමේ) | Sandunika Sewwandi | Dream Star Season 11 | TV DeranaSandunika Sewwandi
▶Reality ShowRa Dawal Mal Regum (රෑ දවල් මල් රැඟුම්) | Gayangi Dewmini | Hiru Star Season 05Ra Dawal Mal Regum
Live Performances · 3
Cover Versions · 5
▶CoverRAGUME - UMARIA | රැඟුමේ - උමාරියාOPPO Sri Lanka
▶CoverRangume - Umariya SinhawansaBest Music Forever
▶CoverUMARIA - RANGUME | උමාරියා - රැඟුමේRukmalLK
▶Coverරැඟුමේ - උමාරියා | Rangume - Umaria SinhawansaSri Lankan Music UK
▶Coverඋමාරියා - රැඟුමේ | RANGUME | Umaria Sinhawansa | Silver ray 25th Annivesary | LV CREATION FILMSLV Creation Films
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rangume LyricsRangume Lyrics Englishරැඟුමේරැඟුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsManuranga Wijesekara Lyricist


