Thurulu Karan Innata Lyrics
“Turulu karan innata pera puruddata” (තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට): Thurulu Karan Innata (තුරුළු කරන් ඉන්නට) lyrics, a Sinhala Buddhist devotional song sung by Umariya Sinhawansa, with words by Rev Thalawathugoda Chandawimala and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තුරුළු කරන් ඉන්නට ගී පද, and many know it simply as Turulu karan.
| SONG | Thurulu Karan Innata |
|---|---|
| SINGER | Umariya Sinhawansa |
| LYRICIST | Rev Thalawathugoda Chandawimala |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Thurulu Karan Innata Lyrics Singlish
Turulu karan innata pera puruddata
Purapu netata bara naeha duk kandulu kata
Yashodhara man awasara wen wanna
Aaye dakin nae api ape aes walata
Aaye dakin nae api ape aes walata
Kinduriya welaa mathakai man pera bhawaka
Handaa watunu hati mage himi oba asala
Kawadath handannata mata thibu ae kandula
Nethu aga niwena hati kiwuwaeth oba noweda
Nethu aga niwena hati kiwuwaeth oba noweda...
Aeth raju obai mage ruwa deka banda peminaa
Kal giya tharam daeninaata oba mage nowenaa
Lowa ansatuyi saepa thibunath saepa nowenaa
Kumata da para wu mal pudasuna matha indalaa
Kumata da para wu mal pudasuna matha indalaa...තුරුළු කරන් ඉන්නට ගී පද
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපු නෙතට බර නැහැ දුක් කඳුළු කැට
යශෝධරා මං අවසර වෙන් වන්න
ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට
ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට
කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක
හඬා වැටුණු හැටි මගේ හිමි ඔබ අසල
කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල
නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද
නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද...
ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා
ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා
කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා
කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා... Performances of Thurulu Karan Innata
Cover versions, live performances, and reality-show contestant performances of “Thurulu Karan Innata” on YouTube.
Cover Versions · 7
▶CoverThurulu Karan Innata - Umariya Sinhawansa.Thirosh music
▶CoverThurulu Karan Innata - Umariya SinhawansaLakmal Jayasinghe
▶CoverThurulu Karan..Umaria Sinhawansha..Jaය Music Video
▶CoverThurulu Karan Innata තුරුළු කරන් ඉන්නට | Umariya Sinhawansaranhen සංගීත තෝතැන්න
▶CoverThurulu Karan Innata - Umariya Sinhawansaසදහම් පණිවිඩ - Sadaham Panivida
▶CoverThurulukaran innata තුරුළු කරන් ඉන්නට Umariya SinhawansaSudath Rajapaksa
▶CoverThurulu Karan Innata | Umariya Sinhawansa | Cover | Mahesha Gurusinghe | mp3Mashi's Vlogs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thurulu Karan Innata LyricsThurulu Karan Innata Lyrics Englishතුරුළු කරන් ඉන්නටතුරුළු කරන් ඉන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationUmariya Sinhawansa SongsUmariya Sinhawansa LyricsSinhawansa LyricsNawarathna Gamage ComposerRev Thalawathugoda Chandawimala Lyricist