Maga Nodana (Ingi Bingi Sena) Lyrics
by Kalpana Kavindi, Kanishka Prasad, Raween Kanishka, Upeka Nirmani
“Maga nodena koheta yavida api sewoma nodanina” (මග නොදැනා කොහෙට යාවීද අපි සැවොමා නොදනිනා), Maga Nodana (Ingi Bingi Sena) (මග නොදැනා (ඉඟි බිඟි සේනා)) lyrics: a Sinhala inspirational song sung by Kalpana Kavindi, Kanishka Prasad, Raween Kanishka, and Upeka Nirmani, with words by Abhisheka Wimalaweera and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මග නොදැනා (ඉඟි බිඟි සේනා) ගී පද, and many know it simply as Maga nodena.
| SONG | Maga Nodana (Ingi Bingi Sena) |
|---|---|
| SINGER | Kalpana Kavindi, Kanishka Prasad, Raween Kanishka, Upeka Nirmani |
| LYRICIST | Abhisheka Wimalaweera |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Maga Nodana (Ingi Bingi Sena) Lyrics Singlish
Maga nodena koheta yavida api sewoma nodanina
Api pathana deyama wewida numbawata ha hasirena
Adarayama widinama tharamatama jeewithayama danena
Jeewithayaka dutu heena bindanata api sathutin wesena.....
Ingi bingi sena sathutama gena
Senasuma gena sithuwili ona
Api pasu karana mohotak pasa
Sathutama randawa hinahamu sewoma lanweela.......
Atherada danena paluwa sitha norida widimina
Upa upana sasare ayema oba hamuwe nowarada
Hamuwee athi bawa aetha sasarema hadawathata danena
Hurupuruduyi neda api apatama supurudu bawa hagenena.......
Ingi bingi sena......
Siththam wehe gethtam sihine
Hithmal raene haguman aye
Me wage lan wee semada
Santhape shoke parada......
Ingi bingi sena......//මග නොදැනා (ඉඟි බිඟි සේනා) ගී පද
මග නොදැනා කොහෙට යාවීද අපි සැවොමා නොදනිනා
අපි පතනා දෙයම වේවිද නුඹවට හා හැසිරෙනා
අදරයම විඳිනාම තරමටම ජීවිතයම දැනෙනා
ජීවිතයක දුටු හීන බිඳනට අපි සතුටින් වෙසෙනා.....
ඉඟි බිඟි සේනා සතුටම ගේනා
සැනසුම ගේනා සිතුවිලි ඕනා
අපි පසු කරනා මොහොතක් පාසා
සතුටම රඳවා හිනැහෙමු සැවොමා ළංවීලා.......
අතහැරදා දැනෙන පාළුව සිත නොරිදා විඳිමිනා
උප උපනා සසරේ අයේම ඔබ හමුවේ නොවරදා
හමුවී ඇති බව ඈත සසරේම හදවතටම දැනෙනා
හුරුපුරුදුයි නේද අපි අපටම සුපුරුදු බව හැඟෙනා.......
ඉඟි බිඟි සේනා......
සිත්තම් වැහේ ගෙත්තම් සිහිනේ
හිත්මල් රෑනේ හැඟුමන් ආයේ
මේ වාගේ ළං වී සැමදා
සන්තාපේ ශෝකේ පරදා......
ඉඟි බිඟි සේනා......//
Performances of Maga Nodana (Ingi Bingi Sena)
Cover versions, live performances, and reality-show contestant performances of “Maga Nodana (Ingi Bingi Sena)” on YouTube.
Cover Versions · 4
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.