Adara Viyo Dukin Ma Gayana Me Gee Lyrics
“Adara viyo dukin ma gayana me gi” (ආදර වියෝ දුකින් මා ගයන මේ ගී): Adara Viyo Dukin Ma Gayana Me Gee (ආදර වියෝ දුකින් මා ගයන මේ ගී) lyrics, a Sinhala heartbreak song sung by Vijaya Bandara Welithuduwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ගී පද.
| SONG | Adara Viyo Dukin Ma Gayana Me Gee |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Adara Viyo Dukin Ma Gayana Me Gee Lyrics Singlish
Adara viyo dukin ma gayana me gi
Oba hata aseva rana hansiye
Rana hansiye mage rana hansiye //
E sonduru vijithe a sihina kumari
Ma ha bandila divi man thale
E pawasa ma ha na dan rundila
Ma inne thanivi rana hansiye
Rana hansiye mage rana hansiye //
E nila daase senehe sina rel
Ma sanasavalai sihinen pava
E vedanavan ma hadavata men
Obatat danedo rana hansiye
Adara viyo dukin ....ආදර වියෝ දුකින් මා ගයන මේ ගී ගී පද
ආදර වියෝ දුකින් මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ සොඳුරු විජිතේ ඇ සිහින කුමරී
මා හා බැඳීලා දිවි මං තලේ
ඒ පවස මා හා නෑ දැන් රුඳීලා
මා ඉන්නෙ තනිවී රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි සිහිනෙන් පවා
ඒ වේදනාවන් මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ රණ හංසියේ
ආදර වියෝ දුකින් ....Performances of Adara Viyo Dukin Ma Gayana Me Gee
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Viyo Dukin Ma Gayana Me Gee” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Viyo Dukin Ma Gayana Me Gee LyricsAdara Viyo Dukin Ma Gayana Me Gee Lyrics Englishආදර වියෝ දුකින් මා ගයන මේ ගීආදර වියෝ දුකින් මා ගයන මේ ගී ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics
