Arayum Pathak Lyrics by Vijaya Bandara Welithuduwa
Arayum Pathak (ඇරයුම් පතක්) is a Sinhala song sung by Vijaya Bandara Welithuduwa. The lyrics were written by Lalith Wasantha, and the music is composed by Upali Kannangara. This page presents the Arayum Pathak lyrics in Sinhala script (ඇරයුම් පතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Arayum Pathak |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| LYRICIST | Lalith Wasantha |
| COMPOSER | Upali Kannangara |
| VIEWS | 56 |
| UPDATED |
Arayum Pathak Lyrics
Arayum pathak ma surathe thanivee
Kandulin pegila boda wenawa
Ma pem kala oba hetawan dawasek
Ohuge atha gena wen wenawa
Me arayum patha ma hata pawasa
Ma ha thaniwama walapenawa
(Duras wunath oba sithin mage langa
Semada sitina bawa danimi...//)
Kandulu medin mata genena wiyo duka
Obatath kandulak bawa danimi
(Pemwathiyaki oba hetath mage lowa
Lassana sihineka randenathi...//)
Wenwee yanamuth mage sithin oba
Wenwa giye na langin hidi
Arayum pathak ma surathe thanivee
Kandulin pegila boda wenawa
Ma pem kala oba hetawan dawasek
Ohuge atha gena wen wenawa
Me arayum patha ma hata pawasa
(Ma ha thaniwama walapenawa...///)ඇරයුම් පතක් ගී පද
ඇරයුම් පතක් මා සුරතේ තනිවී
කඳුලින් පෙඟිලා බොඳ වෙනවා
මා පෙම් කළ ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා
(දුරස් වුනත් ඔබ සිතින් මගේ ළඟ
සැමදා සිටිනා බව දනිමි...//)
කඳුළු මැදින් මට ගෙනෙන වියෝ දුක
ඔබටත් කඳුලක් බව දනිමි
(පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව
ලස්සන සිහිනෙක රැඳෙනු ඇති...//)
වෙන්වී යනමුත් මගේ සිතින් ඔබ
වෙන්ව ගියේ නෑ ලඟින් හිදී
ඇරයුම් පතක් මා සුරතේ තනිවී
කඳුලින් පෙඟිලා බොඳ වෙනවා
මා පෙම් කළ ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
(මා හා තනිවම වැලපෙනවා...///)Performances of Arayum Pathak
Cover versions, live performances, and reality-show contestant performances of “Arayum Pathak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 4
▶LiveArayum Pathak(ඇරයුම් පතක්) Live - Wijaya Bandara | Theekshana Anuradha - Sirisa TV Sulan KurulloNature Ark
▶LiveArayum Pathak Live Wijaya Bandara Theekshana AnuradhaPHKS Creations
▶LiveArayum Pathak Ma | ඇරයුම් පතක් මා | Wijaya Bandaa Walithuduwa Song | Talant By Rhythm Wave LiveSameera Keyboardist
▶LiveVijaya Bandara Welithuduwa - Arayum pathak (Live) | විජය බණ්ඩාර වැලිතුඩුව - ඇරයුම් පතක් (සජීවි)MUSIC CLUB
Cover Versions · 12
▶Coverඇරයුම් පතක් මා සුරතේ තනිවි # විජය බණ්ඩාර වැලිතුඩුව Arayum pathak maa * Vijaya bandara welituduwaAMAYA MUSIC CENTER
▶CoverArayum Pathak Ma Cover song - Susantha FernandoMixtapes HD
▶CoverErayum pathak ma (ඇරයුම් පතක් මා)Nirosha Hettiarachchi
▶CoverArayum Pathak Ma (ඇරයුම් පතක් මා) | Female Cover Version | Tribute to Wijaya Bandara Welithuduwaහිත ගාව | HITHA GAWA
▶Coverඇරයුම් පතක් මා සුරතේ තනිවී Arayum pathak ma surathe thaniwiKIO Music
▶CoverArayum pathak(ඇරයුම් පතක්) wijaya bandara walithuduwa /sk musicSD music
▶CoverArayum Pathak Ma - Wijayabandara Welithuduwa (ඇරයුම් පතක් මා - විජයබණ්ඩාර වැලිතුඩුව)Kirula Radio
▶Coverඇරයුම් පතක් මා Cover Song | Arayum pathak ma Cover Song | SL Best CoversSL Best Covers
▶CoverArayum Pathak Ma - ඇරයුම් පතක් මා | Wijaya BandaraFoxxy Lanka
▶CoverArayum Pathak (ඇරයුම් පතක් මා සුරතේ තනිවි) - Wijaya Bandara & Theekshana| 7 Media Production| 7මාළුව7 Media Production
▶CoverArayum Pathak Ma | ඇරයුම් පතක් මා | Vijaya Bandara Walithuduwa | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverArayum Pathak Ma (Acoustic) ඇරයුම් පතක් මා | Vijaya Bandara Welithuduwa | Theekshana Anuradharanhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Arayum Pathak LyricsArayum Pathak Lyrics Englishඇරයුම් පතක්ඇරයුම් පතක් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa LyricsUpali Kannangara ComposerLalith Wasantha Lyricist
