Hama Mohothak Pasa Lyrics
“Hema mohotak paasa sihiwena numba hinda” (හැම මොහොතක් පාසා සිහිවෙන නුඹ හින්දා): Hama Mohothak Pasa (හැම මොහොතක් පාසා) lyrics, a Sinhala heartbreak song sung by Vijaya Bandara Welithuduwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hema mohotak, and in Sinhala it is හැම මොහොතක් පාසා ගී පද.
| SONG | Hama Mohothak Pasa |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hama Mohothak Pasa Lyrics Singlish
Hema mohotak paasa sihiwena numba hinda
Maa taniwama haduwa nethuwala duka thiyala
Me hadawathe dukgini mage nethata kandulak welaa
Hadami mulu raa puraa
Obama dunna e heena walata mama
Aithiya taniwama raekagaththaa
Kelasa kohoma duka waawa gannada
Raththarane maa taniwila
Mage raedhiraya pawaa obe nama liyawila
Mage husmen pawaa obe raewa soyan
Mathakayan langa naewathila mama
Thawama thaewi thaewi windawanawaa
Raththarane numba mage sitha gena
Dura giyath ada wenwila
Taraha nae mama sadaa obai mage pana edaa
Naethath mage ada oyaa aadarei divi thuraa
Hema mohotak paasa .......හැම මොහොතක් පාසා ගී පද
හැම මොහොතක් පාසා සිහිවෙන නුඹ හින්දා
මා තනිවම හැඩුවා නෙතුවල දුක තියලා
මේ හදවතේ දුක්ගිනි මගේ නෙතට කඳුළක් වෙලා
හඩමි මුළු රෑ පුරා
ඔබම දුන්න ඒ හීන වලට මම
අයිතිය තනිවම රැකගත්තා
කෙලෙස කොහොම දුක වාව ගන්නද
රත්තරනේ මා තනිවිලා
මගේ රැධිරය පවා ඔබේ නම ලියවිලා
මගේ හුස්මෙන් පවා ඔබේ රැව සොයනා
මතකයන් ළඟ නැවතිලා මම
තවම තැවි තැවි විඳවනවා
රත්තරනේ නුඹ මගේ සිත ගෙන
දුර ගියත් අද වෙන්විලා
තරහ නෑ මම සදා ඔබයි මගේ පන එදා
නැතත් මගේ අද ඔයා ආදරෙයි දිවි තුරා
හැම මොහොතක් පාසා .......
Related Songs and Tags
Hama Mohothak Pasa LyricsHama Mohothak Pasa Lyrics Englishහැම මොහොතක් පාසාහැම මොහොතක් පාසා ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics