Obe Sumudu Athin Mage Kandulu Pisin Lyrics
“obe sumudu atin mage kandulu pisin” (ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්): Obe Sumudu Athin Mage Kandulu Pisin (ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්) lyrics, a Sinhala heartbreak song sung by Vijaya Bandara Welithuduwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් ගී පද.
| SONG | Obe Sumudu Athin Mage Kandulu Pisin |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Obe Sumudu Athin Mage Kandulu Pisin Lyrics Singlish
obe sumudu atin mage kandulu pisin
ma hadava ridava giyada
senehe nohadunana hinda //
aeta vasanthe mal midunne
maeta valuka niyang thalaave
kathare thanivi hauguman therapi //
ma gewana rudu sansare
obe sumudu atin ....
bhaven bhave apa perum pura vith
me bhavayedhi dethanaka thanivi
matu sasarak gena perum purannata //
hamuvevida me sansare
obe sumudu atin ....ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් ගී පද
ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්
මා හඩවා රිදවා ගියදා
සෙනෙහේ නොහදුනනා හින්දා //
ඈත වසන්තේ මල් මීදුන්නේ
මෑත වාලුකා නියං තලාවේ
කතරේ තනිවී හැඟුමන් තෙරපී //
මා ගෙවනා රුදු සංසාරේ
ඔබෙ සුමුදු අතින් ....
භවෙන් භවේ අප පෙරුම් පුරා විත්
මේ භවයේදී දෙතැනක තනිවී
මතු සසරක් ගැන පෙරුම් පුරන්නට //
හමුවේවිද මේ සංසාරේ
ඔබෙ සුමුදු අතින් ....Performances of Obe Sumudu Athin Mage Kandulu Pisin
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Sumudu Athin Mage Kandulu Pisin” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Sumudu Athin Mage Kandulu Pisin LyricsObe Sumudu Athin Mage Kandulu Pisin Lyrics Englishඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics


