Perada Dathe Weli Lyrics by Vijaya Bandara Welithuduwa
Perada Dathe Weli (පෙරදා දෑතේ වෙලී) is a Sinhala song sung by Vijaya Bandara Welithuduwa. This page presents the Perada Dathe Weli lyrics in Sinhala script (පෙරදා දෑතේ වෙලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perada Dathe Weli |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| VIEWS | 20 |
| UPDATED |
Perada Dathe Weli Lyrics
Perada dathe velee
Oba ma ha senehen bandee
Sasare pathuman lese
Sinasee situman mathe
Perada dathe velee
Oba ma ha senehen bandee
Kisidaka venvee noyevee
Semadama asure hindevee
E sihina bodavee penevee
Sita mage dukvee thevee
Perada dathe velee
Oba ma ha senehen bandee
Oba mage senehe vidinne
Lokenma sagavee avithne
Eliwu dine me senehe
Nae neda oba venva yanne
Perada dathe ...පෙරදා දෑතේ වෙලී ගී පද
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ
සිනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී
කිසිදාක වෙන්වී නොයේවී
සැමදාම ඇසුරේ හිඳීවී
ඒ සිහින බොඳවී පෙනේවී
සිත මාගේ දුක්වී තැවේවී //
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී //
ඔබ මාගේ සෙනෙහේ විදින්නේ
ලෝකෙන්ම සැගවී ඇවිත්නේ
එළිවූ දිනේ මේ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //
පෙරදා දෑතේ ....Performances of Perada Dathe Weli
Cover versions, live performances, and reality-show contestant performances of “Perada Dathe Weli” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverපෙරදා දෑතේ වෙලී BEJI රහට | Wijaya Bandara Welithuduwa සමග | අහලම බලන්නකෝ කොහොමද කියලාBEJI Live Musical Band
▶CoverPerada Dethe Weli(Female Version )පෙරදා දෑතේ වෙලීWijaya Bandara Welithuduwa-MusicASMusicAS
▶Coverමන්ජුගේ සුපිරිම වාදනයක්. මාරම රෝලින් ටිකක්... පෙරදා දෑතේ වෙලී...A TO Z TV
▶CoverPeradaa dathe weliSandun Tharaka
▶Coverපෙරදා දෑතේ වෙලී - විජය බණ්ඩාර වැලිතුඩුව | Perada Dathe Weli - Vijaya Bandara WelithuduwaSirasa FM
▶CoverPerada Dathe Weli (පෙරදා දෑතේ වෙලී) - Wijaya Bandara Welithuduwa | Arrow Star - WelikandaGanga Video Team
▶Coverපෙරදා දෑතේ වෙලී Purple Range Deraniyagala Vijaya Bandara Welithuduwa pereda dathe weliume 91
▶CoverPerada Dethe Weli (පෙරදා දෑතේ වෙලී)- Wijaya bandara welithuduwa.='flash backMusic Band
▶Coverපෙරදා දෑතේ වෙලී Perada dethe weliday off me
▶CoverPerada Dathe Weli - Wijaya Bandara WelithuduwaSUN
▶CoverPerada Dethe Weli ( පෙරදා දෑතේ වෙලී ) Dance Remix by EDM Jay | Artist : Wijaya Bandara WelithuduwaEDM Jay
▶CoverPerada Dathe Weli Wijayabandara Welithuduwa පෙරදා දෑතේ වෙලී /@NadunvideoteamNadun Video Team Kotugoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perada Dathe Weli LyricsPerada Dathe Weli Lyrics Englishපෙරදා දෑතේ වෙලීපෙරදා දෑතේ වෙලී ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics
