Malaka Suwanda Danenne

Song Details: Singer & Composer Information
Malaka Suwanda Danenne Lyrics in Sinhala (මලක සුවඳ දැනෙන්නේ ගී පද) and English by Vijaya Bandara Welithuduwa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Malaka Suwanda Danenne
👁️ VIEWS
2

Malaka Suwanda Danenne Lyrics

Malaka suwada danenne
Malaka suwada pathanne
E mala paravunudatai
Obata mawa watinne
Senehas duka awilenndatai //

Waira karana hadawatin oba hitannepa
Oba hada thula senehasa yaawi
Wairaya rudu hanguman eawi

Malaka suwada ....

Waira karana as walin oba balannepa
Wairaye gini pulingi dawewi
Nil nethu awalassana wewi

Malaka suwada ....//

මලක සුවඳ දැනෙන්නේ ගී පද

මලක සුවඳ දැනෙන්නේ
මලක සුවඳ පතන්නේ
ඒ මල පරවුනුදාටයි
ඔභට මාව වටින්නේ
සෙනෙහස් දුක ඇවිලෙනදාටයි //

වෛර කරන හදවතින් ඔභ හිතන්නෙපා
ඔබ හද තුල සෙනෙහස යාවී
වෛරය රුදු හැඟුමන් ඒවී

මලක සුවඳ ....

වෛර කරන ඇස් වලින් ඔබ බලන්නෙපා
වෛරයේ ගිනි පුළිඟි දැවේවී
නිල් නෙතු අවලස්සන වේවී

මලක සුවඳ ....//

Frequently Asked Questions

Who sang Malaka Suwanda Danenne?

Vijaya Bandara Welithuduwa performed Malaka Suwanda Danenne. Vijaya Bandara Welithuduwa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Malaka Suwanda Danenne complete lyrics?

You can find the complete Malaka Suwanda Danenne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Malaka Suwanda Danenne?

Malaka Suwanda Danenne has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මලක සුවඳ දැනෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මලක සුවඳ දැනෙන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Malaka Suwanda Danenne LyricsMalaka Suwanda Danenne Song LyricsMalaka Suwanda Danenne Lyrics Englishමලක සුවඳ දැනෙන්නේ Lyricsමලක සුවඳ දැනෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics
Comments & Discussion

Share your thoughts about "Malaka Suwanda Danenne" or discuss the lyrics with other music lovers.

Loading comments...