Haduwa Man Sagare Lyrics
“Haduwa man sagare taram taniwela rae pura” (හැඩුවා මං සාගරේ තරම් තනිවෙලා රෑ පුරා): Haduwa Man Sagare (හැඩුවා මං සාගරේ) lyrics, a Sinhala heartbreak song sung by Vijaya Bandara Welithuduwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හැඩුවා මං සාගරේ ගී පද.
| SONG | Haduwa Man Sagare |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 3 |
| UPDATED |
Haduwa Man Sagare Lyrics Singlish
Haduwa man sagare taram taniwela rae pura
Dakina sihinaya gilihila mal peti sali sangawuna
Pubudala hanguwan mage denuwan wasa heen eli dalwala
Taniwela mata inna nam bae oba inna man lawelela
Adare wessath wela temi temi apa sanasuna
Malpipi thuruwal pawa apa desama sitiya bala
Dura gewagena oba soyagena awa sansaraye
Mal uyanwala sangawila liyu pem kavi oba eda
Pem lowa mama taniwuna enna ma wetha sarasila
Dura gewagena ma soyagena igilila ahase
Haduwa man sagare taram ............හැඩුවා මං සාගරේ ගී පද
හැඩුවා මං සාගරේ තරම් තනිවෙලා රෑ පුරා
දකින සිහිනය ගිලිහිලා මල් පෙති සැලී සැඟවුනා
පුබුදාලා හැඟුමන් මගෙ දෙනුවන් වසා හීන එළි දල්වලා
තනිවෙලා මට ඉන්න නම් බෑ ඔබ ඉන්න මං ළවෙලා
ආදරේ වැස්සත් වෙලා තෙමි තෙමි අප සැනසුනා
මල්පිපී තුරුවැල් පවා අප දෙසම සිටියා බලා
දුර ගෙවාගෙන ඔබ සොයාගෙන ආවා සංසාරයේ
මල් උයන්වල සැඟවිලා ලියූ පෙම් කවි ඔබ එදා
පෙම් ලොව මම තනිවුනා එන්න මා වෙත සැරසිලා
දුර ගෙවාගෙන මා සොයාගෙන ඉගිලිලා අහසේ
හැඩුවා මං සාගරේ තරම් ............
Related Songs and Tags
Haduwa Man Sagare LyricsHaduwa Man Sagare Lyrics Englishහැඩුවා මං සාගරේහැඩුවා මං සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics