Lowama Obe Langa Lyrics in Sinhala (ලොවම ඔබේ ළඟ ගී පද) and English by Vijaya Bandara Welithuduwa. This page includes the Sinhala lyrics and English transliteration. Lowama Obe Langa is a Sinhala song performed by Vijaya Bandara Welithuduwa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Lowama Obe Langa |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| VIEWS | 12 |
| UPDATED |
Lovama obe langa
Danin vatee ada pavasai
Mage vedana katha
Napuru vune obe kelesa
Mage hitha vimasai
Kandulata turulu vela
Vimasai kandulata turulu vela.....
Atheethaye thathu danna yahaluwo
Lathawe mage nethu kandulu bala
Jeevithayama mage anduru kale obe
Keevath lova ma nihanda vela....
Obe lowe mal pathum pipe
Ada kandulin mata vedana thaba
E kandulata mage senehasa puda dee
Thaniwemi suba mangalam kiya.....
Lovama obe langa.....ලොවම ඔබේ ළඟ
දනින් වැටී අද පවසයි
මගෙ වේදනා කථා
නපුරු වුණේ ඔබ කෙලෙස
මගේ හිත විමසයි
කඳුළට තුරුළු වෙලා
විමසයි කඳුළට තුරුළු වෙලා.....
අතීතයේ තතු දන්නා යහළුවො
ලතැවෙයි මගෙ නෙතු කඳුළු බලා
ජීවිතයම මගෙ අඳුරු කලේ ඔබ
කීවත් ලොව මා නිහඬ වෙලා....
ඔබේ ලොවේ මල් පැතුම් පිපේ
අද කඳුළින් මට වේදනා තබා
ඒ කඳුළට මගෙ සෙනෙහස පුද දී
තනිවෙමි සුබ මංගලම් කියා.....
ලොවම ඔබේ ළඟ.....