Sandu Walakulin Nithi Wesena San Lyrics
“Sandu walakulen nithi wasena sande” (සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ), Sandu Walakulin Nithi Wesena San (සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ) lyrics: a Sinhala love song sung by Vijaya Bandara Welithuduwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sandu walakulen, and in Sinhala it is සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ගී පද.
| SONG | Sandu Walakulin Nithi Wesena San |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 26 |
| UPDATED |
Sandu Walakulin Nithi Wesena San Lyrics Singlish
Sandu walakulen nithi wasena sande
Oba gena hada mumunai
Amathak kara oba sangawi giyamuth
Yali mathakayata nage //
Dagakara lesin mage daetha aran
Detholing sipa gaththa //
Adara suwadin hada mala pipila
Sathu kandu lu galuwa
Sandu walakulen ....
Wihiluwak kala amanapa wela
As rathu kara gaththa //
Welali giya pem purawatha kiya
Ma asarana wuwa
Sandu walakulen ....//සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ගී පද
සඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ //
දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා //
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා
සඳු වලාකුලෙන් ....
විහිළුවක් කලා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා //
වැළලී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වුවා
සඳු වලාකුලෙන් ....//
Performances of Sandu Walakulin Nithi Wesena San
Cover versions, live performances, and reality-show contestant performances of “Sandu Walakulin Nithi Wesena San” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandu Walakulin Nithi Wesena San LyricsSandu Walakulin Nithi Wesena San Lyrics Englishසඳු වලාකුලෙන් නිති වැසෙන සඳේසඳු වලාකුලෙන් නිති වැසෙන සඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics
